CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4044 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Cloverfield (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cloverfield (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 15, 2008United States85 Min.
Your rating: 0
9.2 5 votes
Cloverfield (2008) | මිතුරිය සොයා…

හොඳයි, මේක මගේ පළමු උපසිරැසිය. හැමෝම කියනව වගේ, මේ වැඩේ අමාරුව හරියට තේරුනේ වැඩේට බැස්සට පස්සෙ. කොහොමහරි ඔන්න දැන් වැඩේ ඉවරයි. වෙන මොකුත් කියන්න කලින් මම මට මේ අවස්තාව ලබා දුන්න රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තූති කරන්න ඕන. ඒවගේම මෙච්චර කාලයක් කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී, උපසිරැසි ලබාදුන් සියලුදෙනාටමත් ස්තූති කරන්න ඕනි.

හරි, දැන් මේ චිත්‍රපටිය ගැනත් යමක් කියන්නම්. මේක 2008 වර්ශයේ තිරගත උන චිත්‍රපටියක්. IMDB rating 7.1 ක් ගන්න මේකට පුලුවන් වෙලා තියෙනව.ඒවගේම මේක found footage වර්ගයේ චිත්‍රපටයක්. ඒකියන්නෙ මේක වීඩියෝ කරල තියෙන්නෙ මේකෙ චරිත විසින්මයි.

මේකෙ කතාව ගැන කිව්වොත්, නිව්යොර්ක් නගරයට රාක්ශයෙක් කඩාපාත් වෙලා ලොකු විනාශයක් කරනවා. ඔහොම වෙද්දි යාලුවො ටිකකට දැනගන්න ලැබෙනව එයාලගෙ තව යාලුවෙක්ට තුවාලයි කියල. ඉතින් මේ යාලුවො සෙට් එක ඒ යාලුවා හොයන්න විවිධ දුෂ්කරතා මැද්දෙ යන ගමන තමයි මේකෙ තියෙන්නෙ.ඒවගේම මේකෙ මේගොල්ලො භාවිතා කරල තියෙන ටේප් එකේ කලින් වෙන එකක රෙකෝඩ් කරල තියෙන නිසා තැන් තැන් වලින් ඒකෙ කොටස් වගේකුත් පේනව.අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ නියම බයිස්කෝප් එකක් කියල විතරයි.

ලිපිය නම් එච්චර දිග නෑ. ඒක වැඩිය ගනන් ගන්න එපා.යන. පළමු උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒව පෙන්නල දීල මට මේ වැඩේ දිගටම කරගෙන යන්න උදවු කරන්න කියලත් අවසාන වශයෙන් ඉල්ලනව.
බොහොම ස්තූතියි. ජයවේවා!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පුබුදු ජයවර්ධන (Baiscopelk)
IMDb 7 /10 400,829 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Matt Reeves
Director

Cast

Matt Reeves isRadio Announcer (voice)
Radio Announcer (voice)
T.J. Miller isHudson 'Hud' Platt
Hudson 'Hud' Platt
Lizzy Caplan isMarlena Diamond
Marlena Diamond
Jessica Lucas isLily Ford
Lily Ford
Odette Annable isBeth McIntyre
Beth McIntyre
Mike Vogel isJason Hawkins
Jason Hawkins
Anjul Nigam isBodega Cashier
Bodega Cashier
Theo Rossi isAntonio
Antonio

Similar titles

Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batla House (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Piece – Episode of East Blue: Luffy and His Four Friends’ Great Adventure (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Countdown (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Asuran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Blind Side (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I.S.S. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published