CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2215 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 24, 2016Spain94 Min.
Your rating: 0
8 1 vote
Pet (2016) | සුරතලී

පෙට් එහෙමත් නැත්තම් සුරතලා තමයි ෆිල්ම් එකේ නමට යොදාගෙන තියෙන්නේ. සෙත් මෙයා වැඩකරන්නේ සත්ව සුරැකුම් හලක,මෙයා සතුතුන්ට ගොඩක් ආදරෙයි ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඒ වගේම මෙයට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලත් කියන්න පුළුවන්, මෙයා දවසක් බස් එකේදී යනකොට හම්බවෙනවා හෝලි කියන කෙල්ලෙක්. මෙයාටත් පොඩි මානසික ගැටළුවක් තියෙනවා. මෙයා ඒ කෙල්ල ගිය ඉස්කොලේටමයි ගිහින් තියෙන්නේ මෙයා ඒ කෙල්ල ගැන දැනන් හිටියට ඒ කෙල්ල මෙය ගැන එච්චර දන්නේ නෑ. සෙත්ට හෝලි ගැන ආදරයක් හිතෙනවා, සෙත් ඇවිල්ලා හෝලි වැඩකරන කරනා තැනට යනවා, එයාගේ පස්සෙන් පන්නනවා. හැබැයි හෝලි ඉස්සර යාලු වෙලා හිටපු කොල්ලා මේක දැකලා මෙයාට ගහලා පන්නනවා. ඊට පස්සේ සෙත්ට ආසාව වැඩිකම නිසා මෙයා හෝලිව පැහැරගෙන ගිහින් සත්ව සුරැකුම් හලේ විශේෂ කුඩුවකට දානවා. ඒ දැම්මට පස්සේ දෙන්න අතර නොයෙකුත් සංවාද වෙනවා. ඉතින් හෝලිට මේ කුඩුවෙන් පැනගන්න පුළුවන් වෙයිද?

Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු රුක්ෂාන් (Baiscopelk)
IMDb 5.7 /10 17,580 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Jakob’s Wife (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Age of Adaline (2015)  Sinhala Subtitles
The Lion King 2 Simba’s Pride (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sahara (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Boy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham by Gaslight (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Enforcement 2020 AKA Shorta Sinhala Subtitles
Devi(L) (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Quiet Hour (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ
Pixels (2015) with Sinhala Subtitles
Memory (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published