EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Coffee (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඔන්න තවත් ෆිල්ම් එකකට සබ් එක අරන් ආවා..මේක crime and thriller ගනයට අයත් වෙනවා..ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන කීවොත් සත්යා කියන්නේ චෙන්නායි වල ජීවත් වන අම්මයි තාත්තයි පොඩි කාලෙම නැති වෙච්ච කෙනෙක්.. එයාගේ මල්ලී වන කාර්තිවත් උගන්නගෙන සරලව ජීවත් වන කෙල්ලෙක්..එයාගේ එකම හීනේ තමා පොලීසියට බැදෙන එක..ඒත් ආවසනාවන්ත ලෙස පොලීසියට බැදෙන්න නොහැකි වෙනවා..ඔහොම ඉන්නකොට තමා මල්ලිගේ කොලේජ් කාලෙත් ඉවර වෙන්නේ එතකොට මල්ලිට හම්බෙනවා කම්පැනියක වැඩ කරන්න..මාසයක් විතර කම්පැනියේ වැඩ කරාම බැංග්ලෝර් යන්න ප්රෝමසන් එකක් හම්බෙනවා..ඉතින් මේ ගැන සත්යාටත් සැකයි..සත්යා කියන්නේ ඒ වෙද්දී ටැක්සි රියදුරෙක්..මල්ලී ගියපු දවසටද පහුවදාම එයාටත් අහම්බෙන් යන්න සිද්ධ වෙනවා බැංග්ලෝර් වලට..සත්යා ඒකපාරටම පුදුම වෙනවා බැංග්ලෝර් වල නැති එක ගැන…පස්සේ සත්යාට දැනගන්න ලැබෙනවා ඒක මිනිස් ජාවරම් කරන හොර කම්පැනියක් කියලා.. ඉතින් මල්ලිට මොකද උනේ? මොකක්ද මේ කම්පැනිය කරන්නේ? බලාගන්න ඕන නම් ෆිල්ම් එක බලලා ඉන්නකෝ.

Comments