EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Macherla Niyojakavargam (2022) | ” මාචර්ලාවේ අයුක්තියට එරෙහිව ”

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.කාලෙකින් තවත් තෙලිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි ආවෙ.ඉතින් මේක ගොඩ දවසක් OTT රිලීස් වෙනකම් බලාගෙන ඉන්න උනු චිත්‍රපටයක්.

Macherla Niyojakavargam චිත්‍රපටය තියටර් වලට රිලීස් උනේ අගෝස්තු 12 වෙනිදා.ඉතින් මාස ගානට පස්සෙ ZEE5 හරහා තමා චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට එක් උනේ.චිත්‍රපටිය ගැන කියනවනම් මේක Action | Romance කාන්ඩයේ චිත්‍රපටියක්.M.S Rajashekar Reddy ගේ අධ්‍යක්ෂණයෙන් Sreshth Movies හරහා නිෂ්පාදනය උනු චිත්‍රපටියක් තමා මේක.බොක්ස් ඔෆිස් වල නම් ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න බැරි උනා.මොකද මේකත් එක්ක නිකුත් උනු ‘ කාර්තිකෙයා 2 ‘ චිත්‍රපටිය  ආදායම් අතින් අතිසාර්ථක වීමත් එක්ක.

චිත්‍රපටියේ ප්‍රධාන නලුවා වෙන්නෙ නිතින් රෙඩ්ඩි.ඒ වගේම ප්‍රධාන නිලිය වෙන්නෙ ක්‍රිති ෂෙට්ටි.ඊට අමතරව කිෂෝර්ගෙ කොමඩි වලිනුත් මේකෙ අඩුවක් නම් නෑ.ඒ වගෙම විෂේශයෙන්ම සඳහන් කරන්න ඕන දමිළ සිනමාවේ විශිෂ්ඨ නලු Samuthirakani ද මෙහි ප්‍රතිවීර චරිතයට රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම කැතරින් තෙරේසාත් මෙහි රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් සිද්දු කියන්නෙ IAS එක්සෑම් පාස් වෙලා කලෙක්ටර් පත්වීම ලැබෙනකම් විනෝදෙන් කාලය ගෙවන කොල්ලෙක්.ඉතින් නිධි කියන ගෑනුළමයා තමා මෙයාගෙ හොඳම යාලුවා.යාලුව කිව්වට නිධීට ඕන එයාව කසාද බඳින්න.ඔය අතරෙ තමා ස්වාතිව සිද්දුට හම්බවෙන්නේ.ඉතින් මේ කිව්වෙ වයිසැග් වල වාතාවරණය.එතකොට මාචර්ලා..?කොහෙද මේ මාචර්ලා කියන්නෙ.මේ කතාවට මාචර්ලා සම්බන්ධ වෙන්නෙ කොහොමද ? කතාව ඉස්සරහට මොකද වෙන්නෙ කියල ඔයාලම ෆිල්ම් එකෙන් බලාගන්න.

Comments

December 11, 2022

480 p quality eka wada na ne

    Cinesubz December 11, 2022

    button 3 n anith ekk try karanna
    ewa wada karanwa

December 11, 2022

480p quality eka weda naha..

    Cinesubz December 11, 2022

    button 3 n wena ekk try karanna

    Cinesubz December 12, 2022

    dan hari bro fix kala

December 11, 2022

480 quality එක වෙනුවට download වෙන්නේ 1080 quality එක.
1Gb වෙනුවට 3.5 gb එකක් download වෙන්නේ

    Cinesubz December 12, 2022

    dan hari bro.

December 13, 2022

480 quality aka download karanna bene

    Cinesubz December 13, 2022

    dan pulwuan