Anel Meley Pani Thuli (2022) | තාපයට ඉහළින් හිම පතනය

ක්‍රීඩා උපකරණ අලෙවිසැලක සේවය කරන මතී කියලා ගැහැණු ළමයෙක් ඉන්නවා. මේ අතර එහි බලධාරින් විසින් කරන ලද බිහිසුණු අපරාධයක ගොදුරක් බවට පත්වෙන්න ඇයට සිදුවෙනවා .ඉතින් මේ කරදර එක්ක සැබෑ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න පුළුවන් වෙයිද කියලා දන ගන්න ඔයාට මේ ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා

Comments