EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Prey for the Devil (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PagePrey for the Devil (2022) | ”ක්‍රාජා” | සිංහල උපසිරැසි සමඟ
කට්ඈටියම ආයුබෝවන්න් , මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය අඩුපාඩු ඇති ඒවාට සමාවෙන්න එහෙනම් කතාවේ විස්තරයක් තියෙනවා එක කියවලාම ඉන්න.
IMDb 5.2
Rotton tomatoes 16%
ඈන් ක්‍රාජා කියන්නේ කියන්නේ අම්මගේ ඇගට භුතාවේශයක් තිබුණ නිසා දුක් විදපු ළමයෙක්. පස්සේ එයා කන්‍යාරාමයකට බැදෙනවා හෙද සේවිකාවක් විදිහට. ඒත් එයාගේ කැමැත්ත තියෙන්නෙ භූතාවේශ වුන අයව ඒකෙන් ගළව ගන්න ඉගෙන ගන්න. ලෝකයේ භූතාවේෂවීම් වැඩි වෙන නිසා වතිකානුවෙන් පිටත යකදුරන් පුහුණු කරන්න පාසල් පටන් ගන්නවා ඒත් ගැහැණු අයට ඒක කරන්න අවසර නෑ.
මෙතනදි පියතුමෙක් ඈන්ට යක්ෂයන් එළවන්න හම්බෙලා තියෙන හැකියාව ගැන දැනගෙන ඒ පාසලේ ඉාගන ගන්න අවස්ථාව අරන් දෙනවා මෙතනදී අවුරුදු 10ක පොඩි ළමයෙක් අරන් එනවා භූතාවේශයක් නිසා. ඒ ළමයගේ ඇඟේ ඉන්නෙත් එයාගේ අම්මට ආවේශ වෙලා හිටපු යක්ෂයාමයි. එයා ඒ ළමයගේ ඇඟෙන් යක්ෂයා එළවන්න යන කතාව තමා තියෙන්නේ







