CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3244 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 18, 2022India131 Min.
Your rating: 0
10 3 votes
Yugi (2022) | “පටලැවිල්ල”

Crime, Thriller කියන Category එකට අයත් වෙන මේ Tamil ෆිල්ම් එක 2022 නොවැම්බර් 18 තමයි නිකුත් වෙන්නෙ… මේකේ මලයාලම් භාෂාවෙනුත් නිකුත් වෙලා තියනවා.. දෙකම එකම දවසේ තමයි නිකුත් උනේ.. ප්‍රධාන චරිත 2 විතරයි වෙනස්.. Tamil එකේ ඉන්න අය හැමෝම මලයාලම් එකෙත් ඉන්නවා.. මං සබ් කරේ ටැමිල් එකට නිසා ඒක බලන්න 🥰 IMDB අගය 7.2ක් වැනි අගයක් ලබාගෙන තියෙනවා මේ ෆිල්ම් එක.. මේක අධ්‍යක්ෂණය කරන්නේ Zac Harriss කියන අධ්‍යක්ෂකවරයා විසින්..කතාව Packiaraj විසින්..ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ නැගී එන නළුවෙක් වන Kathir.. ඒ වගේම උපප්‍රධාන චරිත සදහා Narain, Natty, Anandhi, Pavithra Lakshmi වගේ තවත් නළු නිලියන් ගොඩක් සම්බන්ද වෙලා තියෙනවා..පටන් ගත්ත වෙලේ ඉදන් අපිව Confused කරවන ෆිල්ම් එකක් 🙄🔥පටලැවිල්ල කියල නම දැම්මෙත් ඒ නිසයි.. 🙄💔

කතාව පොඩ්ඩක් කියන්නම්..

මුල් විනාඩි දෙකේ තුනේ පෙන්නනේ Karthika (Anandhi) කියන ගැහැණු ලමය පාර දිගේ අඩ අඩ යනකොට කාර් එකක් ඇවිත් එයාව අරන් යනවා.. මෙයාව පැහැරගන්නවද නැත්තම් මෙයා ඒකට ගොඩ වෙනවද කියලා මොකුත් පේන්නේ නෑ.. ඊට පස්සේ පෙන්නන්නේ.. ගුරුප්‍රසාද් කියල කෙනෙක් ඉන්නවා එයා චිත්‍රපටි නළුවෙක්..අලුත් චිත්‍රපටියක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.. එයා දවසක් රෑ ගෙදර තනියම ඩ්‍රින්ක් එකක් දාන ගමන් ෆිල්ම් එකක් බල බල ඉන්නවා…එහෙම ඉද්දි එකපාරටම ගේ ඇතුලට කෙනෙක් ඇවිත් මෙයාට වෙඩි තියලා මරණවා.. ඒ කෙනා කව්ද කියලා පේන්නේ නෑ.. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම කතාව පටන් ගන්නේ… කාර් එකෙන් අරන් ගියපු කෙල්ලටයි.. මේ මැරුණ කෙනාටයි මොකක් හරි සම්බන්දයක් ඇතිද 🙄 තියෙනවා අනිවාර්යෙන් තියෙනව.. ඒක බලන්න අන්තිම වෙනකම් ඉන්න වෙනවා 🙂
හැමෝටම ආරාධනා කරනවා බලන්න කියල ❤️ මේ පිස්සු හැදෙන ෆිල්ම් එක🥺♥️

Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 8.6 /10 528 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

K. Sridhar
Director

Cast

Kathir isS.I. Rajkumar
S.I. Rajkumar
Narain isNanda
Nanda
Anandhi isKarthika
Karthika
Joju George isSethu (Malayalam Version)
Sethu (Malayalam Version)
Sharafudheen isS.I Rajkumar (Malayalam Version)
S.I Rajkumar (Malayalam Version)
Prathap Pothan isPurushothaman
Purushothaman

Similar titles

War 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kurangu Bommai (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
ABCD (Any Body Can Dance) (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhramam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
#MUTE (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published