CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3774 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 22, 2022India99 Min.
Your rating: 0
8.9 10 votes
Connect (2022) | “සම්බන්ධතාවය”

අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දමිළ සිනමාවේ Lady Superstar නයනතාරා රංඟනයෙන් දායක වන Connect දමිළ චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි,

Ashwin Saravanan මහතා විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය Horror ශාරණයට අයත් වේ. IMDB මීටරය තුල 5.8/10 අගයක්ද Times Of India හි 2.5/10 ක අගයක් ලබාගෙන ඇත.ඒ වගේම ගූගල් පරිශීලක මනාප තුල 82% අගයක්ද ලබාගෙන ඇත.

කතාව ගැන මම මොකුත්ම කියන්න යන්නේ නෑ මොකද සබ් එක ගහපු මටවත් හිතාගන්න බැරි විදිහට හොල්මන් වෙලා ඉන්නේ මොකක්ද උනේ කියලා මමත් ආයෙ නිවාඩුව බලන්න ඕනා. එහෙනම් තවත් දවසක ඉක්මනටම හම්බවෙමු හැමෝටම සුභ දවසක්.

Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග ( චූටියා ) (Cinerulk)
IMDb 5.9 /10 403 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nayanthara isSusan Joseph
Susan Joseph
Haniya Nafisa isAnna Joseph
Anna Joseph
Vinay Rai isDr. Joseph Benoy
Dr. Joseph Benoy
Sathyaraj isArthur Samuel
Arthur Samuel
Anupam Kher isFather Augustine
Father Augustine

Similar titles

1921 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Crow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
I Hate You – I Love You –  Chapter 4 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pei Mama (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singam 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unhuman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
MaXXXine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | (18+)
Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • hiran January 7, 2023 Reply

    Download Link Not Work Bro..

    • Cinesubz January 7, 2023 Reply

      2023-01-07 | දින පැය කිහිපයක් පැවතුන Direct Download ගැටලුව නිවැරදි කර ඇත.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published