EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Lake House (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alejandro Agresti, Sherry Gallarneau
Cast
Go Full Cast PageThe Lake House (2006) | තවත් එක් සුන්දර ආදර කථාවක්…
මම අද ඔයාලට ගෙන්නෙ අමුතුම ආකාරයේ ආදර කතාවක්, ඒ කියන්නෙ කවුරුහරි ඇහුවොත් ලෝකයේ ලස්සනම ආදර කතා අලලා හදපු චිත්‍රපටි මොනවද කියලා, අමතක නොකර කියන්න පුලුවන් කතාවක් තමයි මම අද ඔයාලට දෙන්ට යන්නෙ. මේකෙ ප්‍රධාන චරිත දෙක රඟපාන්නෙ Keanu Reeves(Alex Wyler) සහ Sandra Bullock(Kate Forster), මොවුන් දෙදෙනා අතර ඇති වෙන ආදර කතාවක් තමා මෙහි තෙමා කතාව වන්නෙ. Alex Wyler කියන්නෙ ගෘහ නිර්මණ ශිල්පියෙක්. නමුත් ඔහු ජිවත් වන්නෙ 2004 වසරෙයි, Kate Forster කියන්නෙ වෘත්තියෙන් ඩොක්ටර් කෙනෙක්. නමුත් ඇය මේ කතාව තුල ජිවත් වන්නෙ 2006 වසරෙයි. මොවුන් දෙදෙනා අතර මුල්ම හමුවිම සිදු වන්නෙ Lake House එක ලඟ තියන mailbox හරහායි. එතන් පටන් මෙම කතාව දිග හැරෙන්නෙ අදර කතාවක් හැටියටයි. ඉතින් යාලුවනෙ, මේ කතාව බාලම ඉතිරි ටික රසවිදින්ඩ කියල අරධනා කරනවා











