CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3140 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 10, 2013India166 Min.
Your rating: 0
6.7 3 votes
Ramayya Vastavayya (2013) | ආදරයේ පළිගැනීම

පලවෙනි සතියෙම මේ චිත්‍රපටියේ ආදායම මිලියන 9.6ක් වෙලා තියෙනවා (USD). හරිෂ් ශන්කර් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2012 ඔක්තෝම්බර් 18 වෙනිදා තමයි චිත්‍රපටිය නිර්මාණය කරනවා කියලා තියෙන්නේ. 2013 ජනවාරි 3 වෙනිදා තමයි චිත්‍රපටිය රූගත කිරීම් පටං ගෙන තියෙන්නේ. 2013 සැප්තැම්බර් 27 වෙද්දි තිරගත වීම් ඉවර කරලා මුලු ලෝකෙටම ෆිල්ම් හෝල් 1500ක 2013 ඔක්තෝම්බර් 11වෙනිදා චිත්‍රපටිය රිලීස් කරා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, චිත්‍රපටියේ යම් අතීත සිඳුවීමක් මත සිද්ධ වෙන දෙයක්. අන්තිමට අනාගත සිද්ධියට මුලපුරන්න වෙච්ච හේතුව පෙන්නනවා. කතාව කියන්න ටිකක් අමාරුයි. මොකද මුලින් පටං ගත්තහම මම ලියන දේ කාටවත් තේරෙන්නේ නෑ. අගින් පටං ගත්තහම චිත්‍රපටියේ එතකොට බලන්න දෙයක් නෑ.

Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චලිදු දේශන් (කිනා) (Baiscopelk)
IMDb 5.1 /10 2,130 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

N.T. Rama Rao Jr. isNandu / Ramu
Nandu / Ramu
Mukesh Rishi isMosallapadu Nagabhushanam
Mosallapadu Nagabhushanam
Rao Ramesh isCBI Officer Avinash
CBI Officer Avinash
P. Ravi Shankar isBhikshapathi
Bhikshapathi
Rohini Hattangadi isBaby Shalini
Baby Shalini
Tanikella Bharani isAmmullu's Father
Ammullu's Father

Similar titles

Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: The Dark World (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hovering Blade (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thani Oruvan (2015) with Sinhala Subtitles
Escape from the 21st Century (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: The Winter Soldier (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published