CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3184 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 03, 2017Thailand130 Min.
Your rating: 0
9.3 4 votes
Bad Genius (2017) | අවරට පෑයූ ගුරු තරුව

Bad Genius කියන්නෙ 2017 වසරේ තිරගත වුණ තායි චිත්‍රපටයක්. තායිලන්තයේ චිත්‍රපටි චීන, කොරියානු සහ ජපන් චිත්‍රපට තරම් ජනප්‍රිය නොවුණත් මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකක්.

චිත්‍රපටියේ කතාව ගෙතෙන්නෙ පාසල් ශිෂ්‍යයින් පිරිසක් වටා. විභාග වංචා කියන්නෙ අපි කාටත් අහලා පුරුදු දෙයක්නෙ.( විභාග වලදි කොපි කරපු අයත් ඕනෙ තරම් ඇතිනෙ.) රින්රදා නිල්තෙප් එහෙම නැත්නම් ලින් කියන්නෙ දක්ශ ශිෂ්‍යාවක්. ඉගෙන ගන්නවා කියන එක විශයක් මතක තියාගන්නවා කියන එක එයාට බොහොම සුළු දෙයක්. එයාගෙ තාත්තා ගුරුවරයෙක්. ලින් ඉගෙන ගන්නෙ එයාගෙ තාත්තා උගන්නන ඉස්කෝලෙමයි. ඒත් එයගෙ තාත්තා කල්පනා කරනවා ඉගෙන ගන්ඩ ගොඩක් දක්ශ එයාගෙ දුවව නගරයේ තියෙන ජනප්‍රිය පාසලකට ඇතුළත් කරන්ඩ. ඉතින් ලින්ගෙ තාත්තා එයාව කෘන්ග්තෙප් තවිපන්‍යා කියන පාසලට ඇතුළත් කරන්ඩ කටයුතු කරනවා. ඒ පාසලේ විදුහල්පතිතුමියත් ලින්ගෙ හැකියාව දැකලා එයාට ගෙවීමකින් තොරව ඉස්කෝලෙ ඉගෙන ගන්ඩ අවස්තාව සලසනවා. ඉතින් ලින් ශිෂ්‍යාධාර ලැබෙන ගෞරව ශිෂ්‍යාවක්. 10 වැනි වසරෙ ඉඳලා ලින් ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්ඩ පටන් ගන්නවා.

ලින්ට අපූරු මිතුරියක් හම්බ වෙනවා. ඒ තමයි ග්‍රේස්. ග්‍රේස්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ගණන්. ග්‍රේස් ඉගෙන ගන්ඩ කොහෙත්ම දක්ශ නෑ. එයාගෙ එකම බලාපොරොත්තුව පාසල් නාට්‍යට පෙනී ඉන්න එක. පාසල් නාට්‍යට පෙනී ඉන්ඩ නම් අඩුම තරමෙ 3.25කවත් ළකුණු සාමාන්‍යයක් තියෙන්ඩ ඕනෙ කියලා විදුහල්පති තුමී අලුත් නීතියක් දානවා. ඔන්න එතන ඉඳලා තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ලින් ග්‍රේස්ට ගණන් උගන්නනවා. ඒත් වාර විභාගෙ වෙලාවෙ ලින්ට ඉගෙන ගත්තු හැම දෙයක්ම අමතක වෙනවා. ග්‍රේස්ට උදව් නොකර තනියම ගොඩ යන්ඩ ලින්ට ඕනෙ වෙන්නෙ නෑ. ඉතින් ලින් කොහොමද ග්‍රේස්ට උදව් කරන්නෙ…..

හැම පැටලැවිල්ලක්ම පටන් ගන්නෙ එතනින්. හැම දෙයක් ගැනම සමාජ මතය ඒතරම් තකන්නෙ නැති හැම දෙයක්ම තාර්කිකව දකින ලින්ට විභාග වංචාව පේන්නෙ වංචාවක් විදිහට නෙමෙයි දෙපාර්ශවයටම වාසි ගණුදෙනුවක් විදිහට. ඉතින් ලින් මේ පාරෙ දිගටම යයිද? නවතියිද?

2017 වසරේ තායිලන්තයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිදිමින්, නොමද ප්‍රේක්ශක සහ විචාරක ප්‍රසාදයට පත් Chalard Games Goeng (ฉลาดเกมส์โกง) චිත්‍රපටය රසවිඳින්න ඔබට ආරාධනා කරන ගමන් මම ඒ ගැන සටහන අවසන් කරනවා.

Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුධාරා විද්‍යාරත්න (Baiscopelk)
IMDb 7.6 /10 21,491 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

My Tomorrow, Your Yesterday (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghaati (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abhilasham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The One (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotigobba 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Catwoman: Hunted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published