CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3298 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 09, 2008India151 Min.
Your rating: 0
8 4 votes
Bhoothnath (2008) | පිය සෙනෙහට කවි ගී ලියැවුනා මදී ….

“භූත්නාත්“ කියන්නේ කවුද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. නම ඇහුවමත් තේරෙනවා නේ? නේද? ඔයාලට හිතෙනව ඇති භූත කතාවකට ඇයි මේ වගේ සිංදුවක පද පේලියක් මම දැම්මේ කියලා. ඇත්තට ම ඒකට හේතුවක් තියනවා.

මේ සිනමාපටය පුරාවටම තියෙන්නේ භූත්නාත් ගේ ජීවත කතාව. ඇත්තට ම තවත් එක තාත්තා කෙනෙක් ගැන කාතවක් තමයි මේ තියෙන්නේ. මේ කතාව බලන්න. සමහරවිට මේ කතාව ඔයාලගේ තාත්තලා ගැන වෙන්න පුලුවන්.

මේකේ කතාව ගැන මං ඔයාලට කියන්න යන්නේ නෑ. ඒත් මේ ටිකනම් කියන්න ම ඕන. ඔයාලා අහල තියනව ද කතාවක් “උනහපුලුවට උගේ පැටියා මැණිකක්“ කියලා? ඒ වගේ තමයි, ඔයාලගේ අම්මලා තාත්තලා ට ඔයාලව රං, රිදී ,මුතු ,මැණික් වලට වඩා කෝටියක් වටිනවා. ඔයාලා වෙනුවෙන් එයාලා කොච්චර දුක් විදිනවද? ඔයාල දැකල තියනවද ඒක? එයාලට ඔයාලා වෙනුවෙන් කරන්න බැරිදෙයක් මේ ලෝකේ නැහැ. ඔයාලත් ඒ ආදරෙන් ටිකකට හරියන්න හරි ඔයාලගේ අම්මලා තාත්තලා ට ආදරේ කරන්න. සලකන්න. හැමවෙලාවක ම තමන්ගේ ජීවිතේ මුල්තැන එයාලට දෙන්න.

Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කැළුම් ගුණසේකර (Baiscopelk)
IMDb 6.3 /10 10,005 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vivek Sharma
Director

Cast

Amitabh Bachchan isBhootnath (Kailash Nath)
Bhootnath (Kailash Nath)
Juhi Chawla isAnjali Sharma
Anjali Sharma
Shah Rukh Khan isAditya Sharma
Aditya Sharma
Aman Siddiqui isAman
Aman "Banku" Sharma
Satish Shah isPrincipal Irani
Principal Irani
Delnaaz Irani isJojo's Mother
Jojo's Mother

Similar titles

MCA Middle Class Abbayi (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Majnu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhoot Police (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Honor Society (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Killer’s Game (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G – Zombie (2021) Sinhala Subtitles
Vaanam Kottattum (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Subramanyam for Sale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published