EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ullasam (2022) | “ලස්සන ආදර කතාවක්”

අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2022 ජූලී මාසයේ නිකුත් උන සුන්දර මාලයාලම් චිත්‍රපටියකින්. Jeevan Jojo නිර්මාණය කරන ලද Ullasam සිනමා පටය සදහා IMDB 4.9/10 අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම රංගනයෙන් pavithra Lakshmi,Shane Nigam ප්‍රධාන චරිත විදිහට දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු.

“වරහනක් තුළ ලියා ඇති වචන, ඡේදයට සම්බන්ධයක් නෑ නේද? ව්‍යාකරණමය වශයෙන්, නෑ! “
“ඒත් ඒකේ අර්ථය…අපේ ජීවිතය පවා වෙනස් කරන්න පුලුවන්”

“හැරී” කියන්නෙ හැම වෙලාවකම සතුටින් ජීවත් වෙන චරිතයක්, වැඩි බාලාපොරොත්තු නැති ජීවිතය උපරිමයෙන් විදින කෙනෙක්. ඒත් අහම්බෙන් හම්බවෙන කෙනෙක් හින්දා හැරීගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒ “නිමා” නිසා… හැරී නිමාගේ ආදරය නොලැබෙන බව දැනගෙනත් “නිමා” මුලු ජීවිතයම කරගන්නවා. ඉතිං ලස්සන ආදර කතාවක් හැමෝටම බලන්න කියළා ආරාධනා කරනවා.

ඇත්තටම අහම්බෙන් ජිවිතයට එන ආදර කතා එකතු වෙන්නෙ කලාතුරකින්….

Comments