EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageShotgun Wedding (2022) | සුපිරි කසාදේ
ආදරය ගැන කියනකොට එක එක කෙනා එකට එක එක තේරුම් දෙනවා නේ, ඉතින් ගොඩක් ඇය කියන දෙයක් තමයි ආදරය කරන අය සතුටේ වගේම දුකෙත් එකට ඉන්නවා කියලා
ඉතින් මේ ආදරණිය කපල් එක තමන්ගේ හොදම දවස ඒ කියන්නේ කසාදේ කරන්න තමන්ම වියදන් කරලා පොඩි ඈතින් දුපතක් රෙන්ට් අවුට් කරනවා ඉතින් දුපතක කසාදෙ තියෙනවා කියන්නේ සැහෙන ආදරණිය දෙයක් නේ
ඉතින් මේකට එයාලගේ හැම කෙනක් වගේම ඇවිල්ලා ඉන්නවා ටික වෙලාවකට පස්සේ කෙල්ලගේ කලින් කෙනා ඒ කියන්නේ ex එනවා ඉතින් එයාලා දෙන්නා මේක බලපොරොත්තු වෙන හිටපු දෙයක් නෙමෙයි
එයා ඇවිලා කට්ටිය එක්ක කතාබහා කරලා ෆන් එකේ ඉන්නවා, හරි එක දැනට එහෙම තියමු , මේ බදින්න කලින් දවසේ පොඩි සින් එකකින් පස්සේ දෙන්නා කාමර දෙකක නැගිටිනවා එයාලගේ කසාදෙ වෙනුවෙන් , ඔන්න දැන් තමයි ආතල් සින් ටික පටන් ගන්නේ මන් ආතල් සින් ටික නොකියා ඉන්නම්
ඒවගේම මේ කතාවේ හොද නැති වචන එහෙම තියෙනවා ඔන්න කලින්ම කිවුවා පස්සේ පවුලේ අයත් එක්ක බලලා දත් ටික ලේෆ්ට් උනා කියලා කොමෙන්ට් දාන්න එපා..!!











