CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3216 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 30, 2022India121 Min.
Your rating: 0
9.2 15 votes
Raangi (2022) Sinhala Subtitles | වාර්තාකාරිනිය

Raangi කියන නමේ අර්ථය “වීර්යවන්ත ගැහැණිය” කියන එක! මුලින්ම කියන්න ඕන මේක කාන්තාවන් ගැන කතා කරන ෆිල්ම් එකක්.. ගත යුත්තකුත් නැතුවම නෙවෙයි😊❤️

2022 දෙසැම්බර් 30 නිකුත් උන මේ tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට..මේකේ ධාවන කාලය මිනිත්තු 121ක්‌ පුරාවට දිව යනවා..
IMDB අගය 6 ක්‌ වැනි ඉහළ අගයකුත් ලැබිල තියෙනවා..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ M. Saravanan කියන අධ්‍යක්ෂකවරයා කතාවත් ඔහුගේමයි 😍

ප්‍රධාන චරිතය කරන්නේ කවුරුත් ආදරේ කරන ලස්සන කෙල්ල “Trisha Krishnan” මෙයාගේ ෆිල්ම්ස් වලට අකමැති කෙනෙක් නම් හොයාගන්න බැරි වේවී…😋♥️ 96 ෆිලුම බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේකත් බලනවා.. Trisha ගේ රංගනය ඒතරම්ම ලස්සනයි මේකෙත්..හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..🤭♥️

Cast
◈Trisha as Thaiyal Nayagi
◈Anaswara Rajan as Sushmitha
◈Bekzod Abdumalikov as Aalim
◈Lizzie Antony
◈John Mahendran
◈Gopi Kannadasan
◈Waqar Khan

කතාව නම් පොඩ්ඩක් වත් කියන්න යන්නේ නෑ! මොකද කොතනින් පටන් ගන්නද කියල මට හිතගන්නත් බෑ…මාත් Confused unga bunga වෙලා ඉන්නේ කතාව කොහොමද කියන්නේ කියල 😂❤️
කෙටියෙන් කියනවා නම් තයියල් නාගිදි කියලා මාධ්‍යවේදිනියක් වටා තමයි මේ කතාව යන්නෙ…ෆේස්බුක් චැට් එකක් ත්‍රස්ත්‍රවාදය දක්වා දුර දිග යන සීන් එකක් තියෙන්නේ..පට්ට ෆිලුමක් බලන්න පාඩු නෑ🔥මං මුලින්ම කිව්වනේ මේක කාන්තාවන් ගැන කතා කරන ෆිල්ම් එකක් කියලා..💫මේක බලල ඔයාලම තේරුම් ගන්නකො, අපි Change කරන්න ඕන System එකද..එහෙමත් නැත්තම් මිනිස්සුන්ගේ Mind එකද කියලා🔥

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 6.1 /10 140 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

M. Saravanan
Director

Cast

Similar titles

The King’s Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Elyas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabali (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunday (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruthi Aattam (2022) Sinhala Subtitles | “ලෙයින් ලියවෙන සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ
Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khaali Peeli (2020) Sinhala Subtitles
Roudhra Rupaya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big Brother (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published