Cast
Go Full Cast PageMISTER MUMMY (2022) | "ගැබ්බර පියෙක්"
“අමෝල්” කියන්නේ තමාගේම අතීත අත්දැකීම් නිසා දරුවන් පිළිකුල් කරන මිනිසෙක්.. ඉතින් තමන්ගේ ආදරණීය බිරිඳ “ගුග්ලු” ගැබ්ගත් බව දැනගන්න අමෝල් මේකට හුඟක් දුක් වෙනවා… ☹️🤷♀
____ හොඳම සීන් ටික තියෙන්නෙ ඊටපස්සේ.. වැඩි කල් නොගොස් අමෝල් ද ගැබ් ගන්නවා.. ඇත්තටම එහෙම වෙන්න පුලුවන් ද? බලන්නකො එහෙනම්… 🙆♀😂
Share
Links
Comments


