CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4333 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Candy Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Candy Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 06, 2023United States93 Min.
Your rating: 0
8.8 9 votes
Candy Land (2022) | පැණි ලන්තය

IMDB දර්ශක අගය 6.3/10 දිනාගත්තු, Rotten tomato Meter එකේ 80% අරගත්තු , John Swab අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 2023 ජනවාරි 6 අන්තර්ජාලයට නිකුත්වුණු හොල්මන්, අභිරහස්, ත්‍රාසය කියන කාණ්ඩ වලට දාන්න පුළුවන් චිත්‍රපටියක් තමයි “Candy Land ” කියන්නේ.

“කතාවට පාදක වෙන්නේ රෙමි කියන පෙනුමෙන් බොළඳ ආගම් ඇදහීම් වලින් පලවාහරපු ගැහැණු ළමයෙක්. ඇයව පල්ලියෙන් පැන්නුවහම යන්න තැනක් නැති නිසා ඇය අකමැත්තෙන් හරි ගණිකාවන් රජ කරන ට්‍රක් නවත්තන තැනක නවතින්න යනවා. එහෙදි ඇයට සේඩි, රයිලි, ලිව්, ලෙවි කියන අනිත් ගණිකාවන් ටික හමුවෙනවා.

ඔය අතරේදී මේ තැන මිනීමැරුම් සිද්දවෙන්න ගන්නවා. පොකිසිය කොච්චර හෙව්වත් මිනීමරුවැව හොයාගන්න ලැබෙන්නේ නැහැ, මේ මිනීමරුවා කවුද කියලා දැනගන්න ඕනේනම් කතාව බලන්න…. ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටිය 18+.”

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වරුණ විනෝද් (Baiscopelk)
IMDb 5.2 /10 1,343 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Swab
Director

Cast

Similar titles

Days of Glory (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Professor (2018) Sinhala Subtitles | “මහාචාර්යවරයා” | සිංහල උපසිරැසි සමඟ
Batman: Death in the Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max: Fury Road (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Will Hunting (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chicken Run (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published