EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Offering (2022) | බිලි පූජාව | 18+

මෙම චිත්‍රපටිය IMDB දර්ශක අගය 5.2/10 ක්ද, Rotten Tomato Meter හි 90% ක් අරන් තියෙනවා. මෙය හොල්මන්, අබිරහස්, කුතුහලය යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකියි. මෙහි අධ්‍යක්ෂකයා ඔලිවර් පාර්ක් වන අතර මෙහි ධාවන කාලය පැයයි විනාඩි 33ක්. මෙය අන්තර්ජාලයට නිකුත් වුනේ 2023 ජනවාරි 13 .

කතාවට පාදක වෙන්නේ තරුණ යුදෙව් ගැහැණු ළමයෙකුගේ අතුරුදහන් වීමක්, හසිඩික් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ පුත්‍රයා තම පියා සමඟ සමාදාන වීමේ බලාපොරොත්තුවෙන් තම ගැබිනි බිරිඳ සමඟ නැවත නිවසට පැමිණෙනවා. එහිදී ඔවුන් දැනගන්නවා පියාගේ ලගම යාලුවෙන් අමුතු විදිහකට මියගිහින් කියලා . එහිදී සිදුවන අකර තැබ්බයක් නිසා සියලු දේම කනපිට හැරෙනවා.

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් චිත්‍රපටියේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

Comments