EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Plane (2023) | “ගුවන් යානා අනතුර”

Plane කියන්නෙන් 2023 ජනවාරි වල රිලීස් වුන Charles Cumming සහ JP Davis ගේ තිර රචනයකින් Jean-François Richet විසින් අධ්‍යක්ෂණය කරපු ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටියෙ Gerard Butler , Mike Colter , Yoson An , සහ Tony Goldwyn වගේ දක්ෂ නළු නිළියො රංගනයෙන් දායක වෙනවා.

ඒවගේම මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න ආරාධනා කරපු සමිත සහෝදරයටත් ස්තූතිවෙනගමන්
ඉතින් වැඩි කතා නැතුව අපි සාරාංෂයක් බලමු.

කතාව ගැන කිව්වොත්,

මේ කතාව යන්නෙ කොහොමත් ගුවන් යානාවකින් කියලා කොහොමත් පේනවනෙ, ට්‍රේල්බ්ලේසර් 119 යානාව කැප්ටන් ටොරන්ස් ප්‍රමුඛව සිංගප්පූරුවෙන් ගුවන් ගත වෙන්නෙ අලුත් අවුරුද්දට දවසක් තියාගෙන,මගියො සුළු ප්‍රමාණයක් එක්ක. යන අතරමගදි කාලගුණය නිසා අනතුරකට ලක් වෙලා හදිසි ගොඩබෑමක් කරන්න වෙනවා.ඉතින් මේ ගොඩබාලා තියෙන්නෙ පිලිපීනෙ දරුණු අපරාධ කල්ලි ඉන්න දූපතකට.ඉතිම් මේ අයට ජීවිත ගලව ගන්න පුළුවන් වෙයිද?

බලමු කතාවෙන්ම..

Comments

February 8, 2023

Avatar eke original eka denna thawa kochchara kal yanawada

    Cinesubz February 8, 2023

    thawa kal yayi bro.

February 8, 2023

♥🤘

February 9, 2023

Pathaan thawama nadda brothers?