EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageVenus (2022) | “යක්ෂණිය”
2022 වර්ෂයේ නිකුත් උන ස්පාඤ්ඤ සිනමාපටයක් අරගෙන. චිත්‍රපටය නිර්මාණය Jaume Balaguero විසිනි. සිනමාපටය සදහා “HP Lovecraft” විසින් රචිත “The Dreams In The Wich House” යන කෙටිකතාව උපයෝගී කරගෙන තියෙනවා. චිත්‍රපටය සදහා රංගනයෙන් “Ester Exposito” දායකත්වය ලබාදීලා තියෙනවා ඒත් එක්කම IMDB 5.6/10 අගයක් සිනමාපටය සඳහා ලැබිලා තියෙනවා. චිත්‍රපටය Horror/Thriller ගනයට තමයි වැටෙන්නෙ.
කතාව ටිකක් බලමු…
ක්ලබ් නර්තන ශිල්පිනියක් වන “ලුසියා” මත්ද්‍රව්‍ය සොරකමක් සිදු කරන අවස්තාවේ ආරක්ෂක නිලධාරියෙකුට හසු වෙනවා. “ලුසියා” ඔහුගෙන් ගැලවී පලාගියත් ඔවුන් ලුසියා පස්සෙන් පන්නනවා. මේ අතර තම සහෝදරිය ලගට “ලුසියා” තුවාල සහිතව යනවා. සියලු දේ වෙනස් වන්නට පටන් ගන්නෙ සහෝදරිය සිටින ගොඩනගිල්ලට “ලුසියා” පැමිනීමත් එක්ක. ඒක මයාකාරී අත්භූත ගොඩනැගිල්ලක්….. ඉතිං කතාව සේරම කීවොත් රහක් නැති වෙයි. කතාව බලන්න කියළා හැමෝටම ආරාධනා කරනවා.








