Sniper Vengeance (2023) | ස්නයිපර්කරුගේ පළි ගැනීම
මේක චීන වෙබ් චිත්‍රපටයක් MyDramaList හි 6.4 ක අගයක් හා ඉතා ඉහළ ජනතා ප්‍රසාදයක් යූ ටියුබ් හරහා ලබාගත් චිත්‍රපටයක්. මාතෘකාවෙන්ම පේනව ඇතිනෙ ස්නයිපර් වරයෙක් තමන්ගෙ කණ්ඩායමෙ අයව මරපු එකේ වාඩුව ගන්න එකක් තමයි තියෙන්නෙ.
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Yan Jia විසින්. ඒ වගේම මෙම චිත්‍රපටියේ රංගන දායකත්වය ලබා දීල තියෙන්නෙ Yu Rongguan, Xing En, Hong Shuaan, Yu Bolin යන නළු නිළි කැලයි.
Share
Links
Comments
February 17, 2023


