EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

No Escapes AKA Fire (2020) | “ගින්න”

Fire එහෙමත් නැත්තම් ‘ගින්න’ 2020 දෙසැම්බර් මාසයේ නිකුත් උන චිත්‍රපටයෙන්. මේක රුසියානූ චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ Alexey Nuzhnyy විසිනි.චිත්‍රපටය සදහා 6.5/10 IMDB වගේ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Action/Drama ගනයට තමයි වැටෙන්නෙ. චිත්‍රපටය නිර්මාණය සදහා ප්‍රධාන චරිතය විදිහට Aleksey Pavlovich Sokolov රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු…

“සමහර ගින්දර මෙල්ල කරන්න බෑ”

ගිනි නිවන භටයන් පිරිසක් විසින් සාමාන්‍ය වැසියන් පිරිසක් බේරා ගැනීම සදහා වික්‍රමාන්විත මෙහෙයුමක් දියත් කරනවා.ඉතිං ගින්නෙනෙ බේරාගන්න එක එච්චර ලේසී වැඩක් වෙන්නෙ නෑ.ඒත් විපතට පත් උන මිනිස්සු බේරා ගන්න කවුරුත්ම නැති විට ගිනි නිවන භටයන් ස්වභාවධර්මයේ අනුකම්පා විරහිත බලවේගයට එරෙහිව සටන් වැදීමට සිදු වෙනවා. ඉතිං කතාව ටිකක් කෙටියෙන් කීවේ.චිත්‍රපටය හැමෝටම බලන්න කියළා ආරාධනා කරනවා.

Comments

August 16, 2023

Fire 🔥🔥🔥 ම, තමා..