CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3348 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 05, 2007United States94 Min.
Your rating: 0
10 4 votes
The Seeker: The Dark Is Rising (2007) | අඳුරා පරාජය කළ ආලෝකයේ පුංචි සේවකයා

මේ කතාව ගෙතිල තියෙන්නෙ අවුරුදු 14 ක් වයසැති විල් ස්ටැන්ටන් කියන ළමයා වටායි. මෙයා අලෝකයට සේවය කරන පැරැණ්නෙක්. පැරැණ්නො කියන්නෙ කවුද කියන ෆිල්ම් එකේදිම බලාගන්නකෝ. ඒත් එයා මේක දැනගන්නෙ එයාට අවුරුදු 14 ක් පිරුණු එයාගෙ උපන්දිනය දවසෙයි. එදාම තමයි මෙයා මෙයාගෙ හතුරත් අඳුනගන්නෙ. ඒ තමයි අඳුරට අධිපති වන අශ්වාරෝහකයා. මෙයා දින හතකින් මෙයාගෙ බලයේ උපරිමයට එනවා. ඒ නිසා මෙතනදි විල්ගෙ රාජකාරිය තමයි අඳුරාව පරාජය කරන එක. මෙන්න අඳුරාව විල් ස්ටැන්ටැන් විසින් පරාජයට පත් කරන හැටි තමයි මේ කතාව සිදුවෙන්නෙ. ඉතින් වැඩිය මම වැඩිය කියන්න යන්නෙ නෑ.

The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සසිඳු කවීශ ගමපතිරණ (Baiscopelk)
IMDb 4.7 /10 15,553 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Escape from Mogadishu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original Sin (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Young & Beautiful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Boys 2 (2003) with Sinhala Subtitles
The Possession (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Taken 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuesday (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mere Hamdam Mere Dost (1968) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published