EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Cirkus (2022) | සිංහල උපසිරැසි සමඟ

පර්‍යේෂණයකින් ඇරඹෙන්නේ. නිවුන්නු කපල් දෙකක් අරන් එයාලව මික්ස් කරලා, මෙයාලව ඈත් කරලා වෙන වෙනම ගෙවල් වලට හදාගන්න දීලා, එක පර්‍යේෂකයෙන් එයාල හැදෙන වැඩෙන හැටි බලන් ඉන්නවා. ඉතිං මෙයාලට අමුතුම හැකියාවක් තියෙනවා. එක කෙනෙක්ට විඳුලිය වදින් නෑ. අනික් කෙනාගෙන් විඳුලිය වදිනවා.

ඔහොම වසර ගානක් ගියාම මේ නිවුන් ළමයි එකම රූපෙ නිසාත්, තමාගෙ රුව ඇති තව අයෙන් ඉන්න බව නොදන්නා නිසාත්, මෙයාලගෙ පවුල් වලට ලොකු ප්‍රශ්ණ එනවා. ලොකු පැටලිලි ජාලයක් මැද්දෙන් යන කථාවක්. විනෝදකාමී එකක්.

Comments

February 19, 2023

Download gataluwk tiye mchn

    Cinesubz February 19, 2023

    දැන් හරි බ්‍රෝ

February 22, 2023

gooogle crome balanna bane

    Cinesubz February 22, 2023

    wena player ekk try karanna