EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageKnock at the Cabin (2023) | අභිරහස් ආගන්තුකයෝ
Knock at the Cabin (2023) චිත්‍රපටය 68%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, මේ වෙද්දි 6.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Mystery/ Horror / යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඩොලර් මිලියන $48ක ආදායමක් උපයලා තියෙන බවත් මතක් කරන්න ඕන. රංගනයෙන් දායක වෙන පිරිස ගැන බැලුවොත් WWE රසිකයෝ ආදරය කරන මේ වෙද්දි හොලිවුඩයේ ජනප්‍රිය චරිතයක් වෙන Dave Bautista, Johanathana Groff, Ben Aldrige, Kristen Quinn, වගේම අපේ රොන් වීස්ලි කොළුවා නොහොත් Rupert Grint වත් ඔයාලට මේකේ බලාගන්න පුළුවන්. නයිට් ශ්‍යාමලාන් මහත්මයාගේ අනිත් චිත්‍රපට වගේම මේ නිර්මාණයෙත් කතාව කියන්න ගියොත් රසය නැති වෙන නිසා මම මුකුත් කියන්නේ නෑ.











