CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3537 Views

  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Nannu Dochukunduvate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nannu Dochukunduvate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 20, 2018India145 Min.
Your rating: 0
8.6 8 votes
Nannu Dochukunduvate (2018) | ව්‍යාජ පෙම්වතිය

අධ්‍යක්ෂනය ආර්.එස් නාදි (R.S. Naidu) මහතා කරන කොට. චිත්‍රපටය නිශ්පාදනය වගේම ප්‍රධාන රංගන දායකත්වය දෙන්නෙ 2018 සුපිරි චිත්‍රපටයක් වෙච්ච “Samohanam” එහෙම නැත්තම් “Enchantment” මේ චිත්‍රපටයේ රංගන දායකත්වය දුන්න සුදීර් බාබු (Sudheer Babu). ප්‍රධාන නිලිය වශයෙන් නාබා නටේශ් (Nabha Natesh) තමා රංගන දායකත්වය දෙන්නෙ. විශේශත්වය තමා මේක මෙයාගේ ප්‍රථම තෙලිඟු ෆිල්ම් එක වීම.මෙයා මීට කලින් Vajrakaya 2015,Lee 2017,Saheba 2017 කියන කන්නඩ සලරූ වලට තමා රංගන දායකත්වය දීල තිබ්බේ..

2018 දෙසැම්බර් 21 තිරගත වෙන්නෙ ආදර කතා (Romantic) කියන වර්ගයේ සලරුවක් ලෙසින්. චිත්‍රපටය මිනිත්තු 142 කාලයක් දාවනය වෙන්නෙ කන්නඩ චිත්‍රපටය වෙච්ච Kirik Party චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය කරපු බී.අජනේශ් ලොක්නාත් (B. Ajaneesh Loknath) මහතාගේ මිහිරි සංගීයෙන් හැඩ වෙච්ච ගීත පහක රස වින්දනය ද ලබා දෙමින්.

කතාව පොඩ්ඩක් බැලුවොත් කාර්තික් කියන්නෙ ඇමරිකාවට ගිහින් පදිංචි වෙලා Software කම්පැනි එකක ජොබ කරන්න හීන මවන කොල්ලෙක්.මේ අතරෙ කාර්තික් ගෙ තාත්ත කසාතෙ ගැන කියල බාල්දි පෙරලනව.ඊට පස්සෙ කාර්තික් තමන්ගෙ කෙල්ල විදිහට රඟපාන්න කෙටි චිත්‍රපට නිලියක් වෙන මඝානා ( Nabha Natesh) ගන්නව.එතනින් පස්සෙ තමා ෆිල්ම් එකේ රසේ තියෙන්නෙ..මරුමරු සීන් ගොඩක් තියනව ජ්‍යාතයන්තර චිත්‍රපටය දර්ශකයේ (IMDB) 7.1/10 ලබාගන තියන මේ චිත්‍රපටය ගූගල් පරිශීලකයන්ගේ මනාප මගින් 93% ලබාගෙන තියනවා.

Nannu Dochukunduvate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු උදයංඟ (Zoomlk)
IMDb 6.8 /10 578 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

R. S. Naidu
Director

Cast

Similar titles

Mix Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ispade Rajavum Idhaya Raniyum (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virata Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nishabdham (2020) Sinhala Subtitles | Watch Online
Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sadece Sen  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 3rd Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RX 100 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pencil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lakshya (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published