EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Vasantha Mullai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි නිලා කියන්නේ…රුද්‍රන් කියන්නේ හැමවෙලේම ව්‍යාපෘති වලටම හිර වෙලා මනස පීඩනයට ලක් කරගෙන ඉන්න කෙනෙක්…දිනක් මෙයාට ක්ලාන්ත ගතියක් ඇති වෙලා ප්‍රතිකාර ගන්න නිලා එක්ක යනවා..ඩොක්ට “මෙයාව රිලැක්ස් කරන්න” කොහේ හරි එක්කන් යන්න කියලා නිලාට කියනවා…ඒක නිසා මෙයාලා දෙන්නා යනවා ට්‍රිප් එකක්…රෑ බෝ වෙලා එන්න විදිහක් නැති වෙද්දී වසන්ත මුල්ලෙයි කියන හෝටලේ නැවතෙනවා…තව කතාව කීවොත් මේක Thriller ගතිය යනවා ඒක නිසා මිස් නොකර බලලා ඉන්නකෝ…
Share
Links
Comments
March 6, 2023





