We Have a Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageWe Have a Ghost (2023) Sinhala Subtitles | “අපිට ඉන්නවා හොල්මනක්”
හතර දෙනෙකුගෙන් යුත් පවුලක් චිකාගෝ වල නව නිවසකට පදිංචියට යනවා. ඔවුන් එම නිවස ගැන කිසිවක් නොදැන අඩු මිල නිසා මිල දී ගන්නවා.ඉතිං ඒ අඩු මිල ඒක හොල්මන් ගෙදරක් නිසා. ගෙදර අට්ටාලයේ “අර්න්ස්ට්” ඒ කීවේ හොල්මන ජීවත් වෙනවා…මෙයා මුලින්ම හම්බවෙන්නෙ “කෙවින්” ඒ කිව්වේ පවුලේ බාලයාට.ඉතිං කෙවින් අහම්බෙන් හොල්මන වීඩියෝ ගත කරනවා ඊට පස්සේ අනිත් අයත් හොල්මන ගැන දැනගන්නවා. ඉතිං කෙවින්ගෙ තාත්තට ඕනේ හොල්මන පාවිච්චි කරලා Youtiub එකෙන් සල්ලි හොයන්න. ඇත්තටම අර්නස්ට්ට මොකද උනේ, එයා කොහොමද මැරුනේ, නැත්තම් ඒක මිනීමැරුමක්ද කතාව අමුතු පැත්තකට යනවා. ඉතිං සේරම ලියන්න බෑ කතාව බලන්න….
Share
Links
Comments











