CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2124 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 07, 2013United States104 Min.
Your rating: 0
9.5 2 votes
Begin Again (2013) | නැවත අරඹමු….

චිත්‍රපටිය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2013දී. ඇමෙරිකානු ඩී.වී.ඩී නිකුත් වීම සිදු වෙලා තියෙන්නේ 2014 මැයි පළවෙනිදා. ජෝන් කාර්නිගේ අධ්‍යක්ෂනයෙන් නිම වුණ මේ චිත්‍රපටිය මිනිත්තු 105ක වේලාවක් ගමන් කරමින් අපේ කරුණ රසය අවදි කරවනවා. IMDb රේට් එක 7.5 ක්. Rotten Tomatoes අගය 83% ත් Metacritic අගය 62% ත් මේ චිත්‍රපටිය අරගෙන තියෙනවා. මේකෙ නළු නිළියො විදියට ඉන්නේ සැබෑම ගායකයෝ හා ගායිකාවෝ. ප්‍රධාන නිලිය විදියට රඟපාන ග්‍රේටා තමයි සිංදු රාශියක රචිකාවක් වන කේරා නයිට්ලි. ඊට අමතරව ඇගේ පෙම්වතා විදියට ඩේව් කෝල් චරිතයට පණ පොවන්නේ ඇඩම් ලෙවයින්. ඊට අමතරව මාර්ක් රෆ්ලෝත් ඩෑන් මුලිගන් නමින් මේ චිත්‍රපටියේ ප්‍රධන චරිතයකට රඟපානවා.

චිත්‍රපටියේ නම දැක්කම තේරෙනවනේ මොකක්ද කියලා. මේක පැතිකඩ දෙකකින් දිවෙන චිත්‍රපටියක්. මේකෙදි ග්‍රේටා කියන්නේ තම පෙම්වතා එක්ක තරහ වෙලා ඉන්න ගීත රචිකාවක්. ඩෑන් තමාගෙ පවුලත් එක්ක තරහ වෙලා සියදිවි නසාගන්න යන බාගෙට පිස්සු මිනිහෙක්. පාරක් මෙයා එනවා ග්‍රේටා සිංදු කියන තැනට. එතනදි මේ මිනිහගෙ තිබුණ සියදිවි නසාගැනීමේ අදහස් ඔක්කොම අත ඇරෙනවා. එතන ඉඳන් මෙයා ග්‍රේටාත් එක්ක සංදු පටිගත කරන්න හදනවා. ඉතින් දිගටම කතාව කිව්වොත් වැඩක් නෑනේ. චිත්‍රපටිය බලලම බලාගමුකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාමර දෙනුවන් (Baiscopelk)
IMDb 7.4 /10 159,251 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Carney
Director

Cast

Mark Ruffalo isDan Mulligan
Dan Mulligan
Keira Knightley isGretta James
Gretta James
Adam Levine isDave Kohl
Dave Kohl
Hailee Steinfeld isViolet Mulligan
Violet Mulligan
Catherine Keener isMiriam Hart
Miriam Hart
Karen Pittman isBusiness Woman
Business Woman

Similar titles

The Omen (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Man’s Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic: Into the Heart of the Wreck (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anchorman: The Legend of Ron Burgundy (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hawa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers 2: Hero of the Federation (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published