EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Iratta (2023) | නිවුන් සොහොයුරු ජීවන අන්දරය

මේ චිත්‍රපටයත් පොලීසියට සම්බන්ධ කතාවක්. 2021 දි තිරගත වුන Nayattu සිනමාපටය මතක ඇතිනේ. සාමාන්‍යෙන් දන්නවානෙ මලයාලම් ෆිල්ම් ව්ලයි අනිත් ඉන්දියන් භාෂා වල ෆිල්ම් ව්ලයි තත්වේ. මලයාලම් ෆිල්ම්වල අතිශෝක්තිය කියන දේ නෑ. සරල සහ සැබෑ තත්වයන් මේ සිනමපට වල නිරූපණය වෙන්නේ.

මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ Joju George, Anjali, Arya Salim, Srikant Murali යන අයයි. Joju George ගේ ෆිල්ම් බලපු අය දන්නවා ඇතිනේ එයාගෙ රංගන හැකියාව. ඒ වගේම මේ සිනමාපටයට හොද විචාරක පැසසුම් ලැබුනා.

මං පෙර සදහන් කලා වගේ මේක Mystery Thriller ගණයට අයත් ෆිල්ම් එකක්. ඒ හිංදා මේකෙ කතාව මං කියනවට වඩා මේ කතාව ඔයාලම රස විදලා අදහස් දක්වන එක හොදයි කියලා හිතනවා. කෙටියෙන්ම කිව්වොත් මේකෙ කියන්නේ විනෝද් සහ ප්‍රමෝද් යන සම නිවුන් සහෝදරයින්ගේ ජීවිත කතාව ගැන. එයාලගෙ ජීවිතේ ගෙවෙන්නෙ කොහොම ද එයාලට එන දුක් කම්කටොලු මොනාද? එයාලගෙ ඉරණම් මොන වගේද? ඒ ගැන දැණගන්නම් අනිවාර්‍යෙන්ම මේ සිනමාපටය නරඹන්න කියලා මං ඔයාලගෙං ඉල්ලනවා.

Comments

August 31, 2023

මම බලපු සුපිරිම ෆිල්ම් එකක්

මලයාලම් කියන්නෙ මැජික් වගේ තමා ඉතිම් අන්තිමේට තමා ශොක් වුනේ