EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Satan’s Slaves 2: Communion AKA Pengabdi Setan 2 (2022) | “සාතන්ගේ වහලුන් නැවතත්”

අද මම ගෙනාවේ ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටියක්.මේ කතාවේ පළවන කොටස Satan’s Slaves (2017) චිත්‍රපටිය බලලා නැත්නම් ඒකත් බලන්න කියලා ආරධනා කරනවා..පළවෙනි කොටසේ සිංහල උපසිරැසිය සහ වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න..

Film Pengabdi Setan 2: Communion Tembus 3 Juta Penonton pada Hari Kelima Penayangan

Satan’s Slaves 2: Communion ඉන්දුනීසියානු Horror චිත්‍රපටිය IMDB 6.9 අගයක් අරගෙන තියෙනවා.හොල්මන් වර්ගීකරණය ඇතුලේ ගන්න පුලුවන් හොදම අගයක් ඒක.ඉන්දුනීසියානු පරිසරය ලංකාවේ පරිසරයට ගොඩක් සමාන නිසා සුපිරි හොල්මන් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

මේ කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

මේකෙ ප්‍රධාන චරිත වන්නෙ රිනී සහ ඇගේ සහෝදරයන් වන ටෝනි,බොන්ඩි සහ ඔවුන්ගෙ පියා.දරුණු සිදුවීමකින් වසර කිහිපයකට පසු ඔවුන්ගේ මව සහ බාල සොහොයුරන්ගේ ජීවිත නැති වෙනවා.පසුව රිනී ඇතුලු පවුල මහල් නිවාසයක ජීවත් වෙනවා.මේ මහල් නිවාසය ඇත්තටම ආරක්ෂිතද?මේ මහල් නිවාසෙ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුලුවන්ද? භීෂණ පිරුණු රාත්‍රියක් රිනී එයාගේ පවුල බේරා ගනීද? මේ වටා ගෙවෙන හොල්මන් අත්දැකීමත් සමග මේ කතාව නරඹන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.

Comments