Dulha Mil Gaya (2010) | “මනමාලයා හමුවුණා”

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ඩොන්සායි තමා මේකෙ ප්‍රදාන චරිතය..මෙයා කොච්චර කෙල්ලො ආශ්‍රය කරත් එයාලව කසාද බදින්නෙනම් නෑ…ඉතින් දවසක් මෙයාට එහෙම කරන්නම වෙන තරමට අසරන වෙනවා ස්පොයිල් වෙන නිසා නොකියා ඉන්නම්…

ඉතින් මේකට අපි හැමෝම දන්න බොලිවුඩයෙ රජු කින්ග් කාන් ආරාධිත රංගනයෙන් දායක වෙනවා… ඒ වගේම මේකෙ ලස්සනම සින්දු ටිකකුත් බලාන්න පුලුවන්…

Comments