181 (2022) | “වැළපෙන යුක්තිය”

චිත්‍රපට අද්‍යක්ශක කෙනෙක් බිරිද එක්ක චිත්‍රපට පිටපතක් ලියන්න නිවාඩු නිකේතනයකට යනවා. එතනදි සිද්ද වෙන අත්භූත සිදුවීම්වලට මේ දෙන්නා මුහුන දෙන විදිහ තමා මේ කතාවෙ තියෙන්නෙ. මේ දෙන්නට මේ අත්භූත දේවල් වලින් බේරෙන්න පුලුවන් වෙයිද? ඒක දැනගන්න විනාඩි 110 ක බය හිතෙන අත්දැකීමක් විදගන්න ලෑස්ති වෙන්න.

Comments

March 17, 2023

cannot download

    Cinesubz March 18, 2023

    Mokadda ena error eka?