EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Butta Bomma (2023) | “ආදරය වෙනුවෙන්”
“අපිට ආදරය අමතක කරන්න පුළුවන්…
නමුත් අපි ආදරය කරන අයගේ පාවාදීම අමතක කරන්න බෑ”
“සත්‍යා” කියන්නෙ ගමේ හැදුණු අහිසක ගෑනු ළමයෙක්. ඉතිං වැරදීමකින් ඒ කියන්නෙ වැරදුන කෝල් එකකින් තරුණයෙක් හදුනා ගන්නවා ඔහු “මුරලි” ඔහු ඔටෝ රියදුරෙක්. ඉතිං දවසින් දවස දෙන්නා කතාවෙන් ලං වෙනවා,ආදර කරනවා “සත්‍යාට” ඕනේ වෙනවා “මුරලි” හමුවෙන්න. ඉතිං මේ දෙන්නා මුන ගැගෙන්න තොරාගන්නෙ “වයිසාග්”නගරය. කවදාවත් තනියෙන් මෙච්චර දුරක් තනියෙන් ගිහිල්ලා නැති “සත්‍යා” “මුරලිට” තියෙන කැමැත නිසාම මේ ගමන යන්න තීරනය කරනවා. ඉතිං “වයිසාග්” නගරයෙදි මේ දෙන්නා අතරට කවදාවත් හිතුවෙ නැති විදිහට “රාමක්‍රිෂ්ණ” එනවා. ඇත්තටම මේ කවුද? “සත්‍යා” තමන් වයිසාග් වලට එන්න තීරනය කරපු එක ජීවිත්යේ කරපු ලොකුම වැරැද්ද කියළා තේරුම් ගන්නවා. ඒ ඇයි?….කතාව බලලාම දැනගන්න….මම හිතන්නෙ ජීවිතයට දෙයක් ගන්න පුලුවන් විදිහේ සිනමා නිර්මාණයක්…







