EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Karthik Seenivasan, R. Mani Yoga Prasanth
Cast
Go Full Cast PageUdanpaal (2022) | තණ්හාව
K. V. දුරෙයි විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2022 වසරේ නිකුත් වූ දමිළ ෆිල්ම් එකක්. මෙහිදී විවේක් ප්‍රසන්න, ගයාත්‍රි, චාර්ලි, ධීනා යන අය රංගනයෙන් දායක වී ඇත.
කතාව පැත්තට හැරුනොත්,
පවුලේ වැඩිමහල් සොහොයුරා වන පරමා, තම මවගේ මරණ සංවත්සරය කියල ඇගේ සහෝදරිය වන කන්මනිටයි, මස්සිනා වන මුරලිටයි නිවසට ආරාධනා කරනවා. නමුත් මේ හමුවීම ඇත්තටම මොකටද සිද්ධ වුනේ කියලා ටිකක් වෙලා යද්දි තමයි තේරෙන්නේ. ඔවුන්ගේ මහලු පියා වන විනයාගම්ට ඔවුන් ජීවත් වන නිවස මුදලට විකුණන්න කියලා බල කරන්න තමයි ඔවුන්ගේ මේ නැවත හමුවීම සිද්ධ වන්නේ. ඉතින් මෙයාලට මේ දේ කරගන්න පුළුවන් වෙයිද?
කතාවේ ඉතුරු ටික කොහොමද ගෙතෙන්නේ කියලා ඔයලාම බලන්නකෝ.






