CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3029 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2023India131 Min.
Your rating: 0
9.4 14 votes
රන් බේබි රන් (2023) | සියදිවි නසාගැනීමක්ද ? මිනී මැරුමක්ද ?

iyen Krishnakumar ලියා අධ්‍යක්ෂණය කරන ලද Aishwarya Rajesh, RJ Balaji, Isha Talwar යන නළු නිළි පිරිසකගේ දායකත්වය මත ගොඩනැගුණු මේ චිත්‍රපටය 2023 පෙබරවාරි 03 වෙනිදා තමයි කරලියට නිකුත් කරල තියෙන්නෙ. එහෙනම් ඉතින් කතාව ගැන පොඩි හැදින්වීමක් කළොත්,

වෛද්‍ය විද්‍යාලයක සොෆියා නම් ගැහැණු ළමයෙක් ඉහල මාලයේ ඉදල වැටිල මැරෙන සිද්ධියක්, ඊළගට සත්‍යා නම් බැංකු නිළධාරියා ඉහළ මාලයේ ඉදන් පැනල සිය දිවි හානි කරගන්න උත්සාහයක්. ඔන්න ඔහොම තමයි කතාව ආරම්භ වෙන්නෙ. සත්‍යා එයාගෙ පෙම්වතියගෙ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් අරගන්න සාප්පුවකට යනවා. ඔය අතරේ එළියේ මැර සෙට් එකක් කවුදෝ කෙනෙක් හොයනවා. එළියට එන සත්‍යාට ඒ මැරයන්ගෙනුත් සද්දයක්. කොහොම හරි තෑග්ගත් අරගෙන පෙම්වතියවත් කාර් එකේ දාගෙන සත්‍යා එයාව ගෙදරට ඇරලවන්න යන අතරේ එයාට ගත්ත තෑග්ග පෙන්නන්න යනකොට කාර් එක පිටිපස්සෙ ගැහැණු ළමයෙක් ඉන්නව දකිනවා. කවුද මේ ?

Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඔෂධ ධනංජය (Baiscopelk)
IMDb 6.4 /10 580 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Agents (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yen Peyar Anandhan (2020) With Sinhala Subtitles
The Calm Beyond (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Rain (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adverse (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Friday Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thug CR 143/24 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabrina (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kodi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published