CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1242 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 19, 2019India118 Min.
Your rating: 0
9 1 vote
Unarvu (2019) | හැගීම් එක්ක සෙල්ලම්!

සතුරා !
අපේ රටේ දේශ සීමාවෙන් පිටත ඉන්නව කියල හිතාගෙන
තුවක්කු අරගෙන හිටගෙන ඉන්නවා
නෑ
අපි අතර…අපි වටේටම…අපිත් එක්කම ඉන්නවා
මහල් 2ක් හදන්න ඉඩ තියෙන තැනක…..මහල් 11ක් හදන්න හිතන කෙනෙත් සතුරෙක්
ඒකට සල්ලි අරගෙන අනුමැතිය දෙන කෙනෙත් හතුරෙක්
ඒක කඩාගෙන වැටිලා ජීවිත ගණනාවක් විනාශ වෙලා
නිසි ක්‍රියාමාර්ග නොගෙන විනෝද වන නිලධාරීන් ද සතුරෙක්
ඔවුන්ගෙන් ප්‍රශ්න නොකර ඔහේ බලාගෙන ඉන්න කෙනත් සතුරෙක්
මොකද…ඒ මොකද්ද කියල ගණන් ගන්නෙ නැතුව
පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න අපි වගේ …හැම කෙනෙක්ම හතුරෙක් තමයි
එකක්ද …දෙකක්ද ? මේවගේ කීයක් නම් අසාධාරණකම්ද ?!
කීයක් නම් සතුරන්ද අපි වටේ?
කිව්වට තේරෙන්නෙ නෑ
එක වතාවක් තේරුම්ගත්ත නම්…

මිනිස් මොලේ හැගීම් පුදුමාකාර දෙයක්, ආදරෙන් කතා කරල සෙනෙහස දක්වනවට සතෙක් වුණත් කැමති. ඉතින් ඒ ආදර සෙනෙහස වෙනුවෙන් කෙනෙක් ඕනම දෙයක් කරන්න පෙළබෙනවා. ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ජීවිතය වුණත් පුදන්න මේ අරුම පුදුම සෙනෙහස නැතිනම් හැඟීම් කියන දේට පුලුවන්. ඉතින් මන් අද අරගෙන ආවේ ඒ වගේ ඒ වගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු කතාවක්. 2019 දි තිරගත කරන ලද Comedy, Thriller, Drama ගණයට අයත් IMDb අගය 5.1ක් අරගෙන තියෙන දේශපාලනය සම්බන්ධ වුණ චිත්‍රපටයක්. මහජන පක්ෂයේ නිර්මාතෘ කන්දසාමිගේ පුත් ප්‍රභාකරන් ව්‍යාවස්ථාදායක මන්ත්‍රීවරයෙක්. පක්ෂයේ මහ ඇමති කන්දසාමිගෙන් පසුව බලයට පත් වුණත් ප්‍රභාකරන් මහ ඇමතිව එයාගෙ දේශපාලන යටි මඩි ගැසීම් වලට බලහත්කාරයෙන් වගේ නම්මගෙන හිටියෙ. මහ ඇමතිටත් මේක මහ හිසරදයක් වෙලයි තිබුණෙ. රාම දුරෙයි සර් ඔය අතර වෙනස්ම චරිතයක්, නිවුණ සාධාරණ හැමෝටම උදව් කරපු විශේෂයෙන්ම යාචකයන් තුරන් කිරීමේ පදනමකුත් හදාගෙන ජනප්‍රිය චරිතයක් වෙන්න ආශාවෙන් ජීවත් වුණ ප්‍රභාකරන් මන්ත්‍රීවරයා අනවසරයෙන් කරගෙන ගිය සර්කස් එකකින් තම බිරිඳ හා දරුවා අහිමි කරගෙන තනියම ජීවත්වුණ කෙනෙක් රාම දුරෙයි මහත්මා. ඉතින් රාම දුරෙයි, ප්‍රභාකරන් හා මහ ඇමතිවරයා අතර ඇතිවුණ මේ හැඟීම් සෙල්ලම කොයි වගේ එකක්ද ,ඒ සෙල්ලමත් එක්ක අවසානයේ ඉතුරු වෙන්නෙ පසු තැවීමක්ද කියල අපි බලමු.

මාව විශ්වාසයෙන් පැමිණි කෙනාව …මගේ අතින්ම මරන්න සැලැස්සුවා
මේ වරදකාරී හැගීමෙන් මම කොහොමද මම එළියට එන්නේ ?
මාව විශ්වාස කළ මිනිසෙකුගේ මරණයට හේතුව මමද?
මෙම වරද මාව පහසුවෙන් ගලවා ගනීවිද?
විශ්වාස කළ මිනිසා මිය ගියා.
ඒකත් මම නිසා.
මේ වරද මගේ මුළු ජීවිත කාලයම හොල්මන් කරයිද?

Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඔෂධ ධනංජය (Baiscopelk)
IMDb 5.1 /10 11 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Subu
Director

Cast

Suman Talwar isMuthuswamy (CM)
Muthuswamy (CM)
Kottachi isSpecial Media consultant
Special Media consultant
Arul D. Shankar isMLA Prabhakaran
MLA Prabhakaran
Venkat Sundar isRamadurai
Ramadurai
Shinav isSathish
Sathish

Similar titles

Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunter Killer (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chithirai Sevvaanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dracula Sir (2020) With Sinhala Subtitles
It’s a Boy Girl Thing (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hitman’s Bodyguard (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Whisker Away (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published