EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Nicholas D. Johnson, Shawn Tira, Will Merrick
Cast
Go Full Cast PageMissing (2023) | අතුරුදහන් වීම
Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටයෙ විශේශත්වෙ තමයි මේ කතාවෙ සම්පූර්නයෙන්ම තියෙන්නෙ Face time app එකේ chat , video call, Whatsapp msg, Video call , you tube video වගේ දේවල් Monitor එකේ Phone එකේ පේන විදිහට තමා මේ කතාව සම්පූර්නයෙන්ම දුවන්නෙ. බලන ඔයාලට මේක අමුතුම අත්දැකීමක් වෙනව ශුවර්.
කතාව පැත්තට ගියොත් ජූන් කියන ගෑනු ලමයගෙ අම්මා එයා යාලු වෙලා ඉන්න පෙම්වතත් එක්ක කොලොම්බියාවට ට්‍රිප් එකක් යනවා. ඒත් එයාලා එනවා කියපු දවසට මෙයාලා එන්නෑ.. අම්මයි Step dad යි දෙන්නම Missing . ජූන් එයා ගාව තියන Phone එකයි Lap එකයි Use කරලා එයාගෙ අම්මව හොයන්න දරන උත්සහය මේ කතාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සෙල්ල කිව්ව වගේම මේක අමුතුම අත්දැකීමක් වෙයි ඔයාලා හැමෝටම.









