CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2549 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 23, 2021Germany123 Min.
Your rating: 0
9.2 6 votes
Blood Red Sky (2021) | උඩු ගුවනේ වැම්පයර් භීෂණය

නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්.

එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්.

ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්.

මේ තුන් දෙනාම ඇමෙරිකාව බලා ගියෙ එකම ප්ලේන් එකේ.. ඒත් ඒ ප්ලේන් එක යන්න නියමිත ගමන යන්නැතුව ගුවන් තොටුපළකට ගොඩබානවා.ආමි එකේ සුපරීක්ෂණය යටතේ. මේ ප්ලේන් එකේ ප්‍රධාන හා දෙවන ගුවන් නියමුවො දෙන්නම මැරිලා. ප්ලේන් එකෙන් මුලින්ම බිමට බහින්නෙ පොඩි ළමයෙක්. ඒ ළමයා තමයි එලියාස්. එලියාස් පිස්සුවෙන් වගේ කියෝනවා ප්ලේන් එකේ රාක්ෂයො ඉන්නවා කියලා. ඒ හින්ද ඉර බහින්න කලින් ෆාරිද්ව බේරගන්න කියලා.. ඒත් ෆාරිද් කියන්නෙ ත්‍රස්තවාදියෙක් කියලයි හමුදාව හිතන්නේ..මේ ප්ලේන් එක ත්‍රස්තවාදීන් විසින් පැහැරගන්න හැදුවා කියලයි හමුදාව නම් සැක කරන්නේ. ඇත්තටම මොකක් වෙන්නැතිද? ඔයාලම එහෙනම් ඒක බලන්නකෝ.

Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සොහාන් ජයසූරිය (Baiscopelk)
IMDb 6.1 /10 50,601 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Incoming (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Second Show (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
Eye for an Eye 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | Original WEB Quality Updated
Mersal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Turning (2020) Sinhala Subtitles
Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Iceman (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outside (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published