Action Hero Biju (2016) | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ලියලා වගේම අධ්‍යක්ෂණය කරන්නේ Abrid Shine විසින්… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් පොලිසියේ කෙනෙක්ගේ ජිවිතේ ගෙවෙන්නේ කොහොමද කියලා තමයි මුළු චිත්‍ර‍පටිය පුරාවටම පෙන්නේ. ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට එන බාධාක,එතකොට සමහර සංවේදි සිංදුවිම් වලට ඔහුට මුණ දෙන්න වෙන ආකාරය තමයි චිත්‍ර‍පටිය පුරාවටම ගෙතෙන්නේ. චිත්‍ර‍පටියම රහස් පරික්ෂක කතාවක් වගේ තමයි වෙලාවකට. එක එක සිදුවිම් විසදන්න යන නිසා චිත්‍ර‍පටිය විස්තර කලොත් බලන්න දෙයක් නැති වේවි. ඒ වගේම පොඩ්ඩක් සමහර සිදුවිම් කොමඩි පැත්තටත් බර කරලා තියනවා. කොහොම හරි නරඔන්න වටින චිත්‍ර‍පටියක් ලෙස ඔබගේ චිත්‍ර‍පටි ගොන්නට මේකත් එකතු කරගන්න කියලා ආරාධනා කරන ගමන්.

Comments