CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2009 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Whale (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Whale (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022United States117 Min.
Your rating: 0
10 1 vote
The Whale (2022) | තල්මහ

චාර්ලි කියන්නෙ අධික තරබාරුකමින් පෙළෙන පුද්ගලයෙක්. තරබාරුකම කොච්චරද කිව්වොත් ආධාරකයක් නැතුව නැගිටින්නවත් ඇවිදින්නවත් ඔහුට බැහැ. ඔහු රැකියාව විදිහට කරන්නේ විද්‍යාල සිසුන්ට රචනා ලියන හැටි ගැන මාර්ගගත විදිහට (Online) කියලා දෙන එක. රචනා ලිවීම සම්බන්ධයෙන් චාලි විශිෂ්ටයෙක් කිව්වොත් නිවැරදියි. හැබැයි චාර්ලි කවදාවත් තම සිසු සිසුවියන්ට තමන්ගෙ මූණ පෙන්නන්නෙ නෑ. චාර්ලි ගෙ උදව්වට චාර්ලිත් එක්ක නතර වෙලා ලිස් නමින් කාන්තාවක් ඉන්නවා. ඇය රෝහලක සේවය කරන හෙදියක්. චාර්ලි කසාද බැඳපු කෙනෙක්. හැබැයි පවුලවයි ළමයවයි අතඅරිනවා එක්තරා විශේෂ කෙනෙක් නිසා. චාර්ලි තමන්ගෙ ළමයා වන එලීව අන්තිමට දකින්නෙ එලීට වයස අවුරුදු අටේදි. ඉතිං එක දවසක් චාර්ලි ට පපුවෙ අමාරුවක් හැදෙනවා. මේ වෙලාවෙ කවුද කෙනෙක් චාර්ලිගෙ දොරට තට්ටු කරනවා.

ඉතිං කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ..චාර්ලි ට පපුවෙ අමාරුව හැදුන වෙලාවේ කවුද දොරට තට්ටු කරන්‍නෙ? චාර්ලි තමන්ගෙ ළමයවයි බිරිඳවයි අත අරින්නෙ කවුරු වෙනුවෙන් ද? ඇයි එයා විශේෂ වෙන්නෙ? චාර්ලි කොහොමද මෙච්චර තරබාරු උනේ? චාර්ලි ගෙ ළමයට මොකද උනේ? චාර්ලි සහ ලිස් අතර තියෙන සම්බන්ධය මොකද්ද? කියලා කතාව බලලම දැනගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනිඳු සම්පත් (Baiscopelk)
IMDb 7.8 /10 100,483 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sathya Sridharan isDan The Pizza Man
Dan The Pizza Man
Jacey Sink isYoung Ellie
Young Ellie
Wilhelm Schalaudek isLiam (uncredited)
Liam (uncredited)

Similar titles

Stalingrad (2013) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anchorman: The Legend of Ron Burgundy (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
King Cobra (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo in Where’s My Mummy? (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarocharu (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Echo Valley (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published