CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2442 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Face Your Fears (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Face Your Fears (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 28, 2020United States16 Min.
Your rating: 0
8 2 votes
Face Your Fears (2020) | ඔබේ බියට මුහුණ දෙන්න

Face Your Fears (2020)/ ඔබේ බියට මුහුණ දෙන්න

කෙටි මාර්ග නෑ ……..
උප්පරවැට්ටි නෑ ……..
මැජික් නෑ …….
ඔබ බිය වන ඒ ගුහාවෙම ඔබ සොයන ප්‍රතිකාරය තියෙනවා …..
පටන් ගන්න ……
නමුත් මතක තියා ගන්න…..
වරක් ඔබ එම සීමාව පසු කළාම ….
පිටවෙන්න තියෙන්නේ එකම එක මාර්ගයක් විතරයි.

අඳුරට බිය තරුණියක්. එයා සුරතල් සතුන් රැක බලා ගැනීමේ රැකියාවක් කරන කෙනෙක්. රැකියාව අතරතුර මේ තරුණිය අද්භූත ක්‍රීඩාවක් හොයා ගන්නවා. ඒ ක්‍රීඩාව සෙල්ලම් කළාම “බිය” කියන එක නැති වෙනවා කියලා තමයි කියන්නෙ. මේක ක්‍රීඩා කරන හැටි සටහන් කරපු කාඩ් වගයකුත් තියෙනවා. ඉතින් මේ ක්‍රීඩාව පාවිච්චි කරලා මේ තරුණියගෙ අඳුරට තියෙන බය නැති කරගන්න පුළුවන් වෙයිද?

Leah Briese කියන ලස්සන තරුණ නිළිය විතරක් රඟපාන විනාඩි 15 තත්පර 40ක ධාවන කාලයක් විතරක් තියෙන මේ චිත්‍රපටිය 2020 ඔක්තෝබර් 30 තමයි යූ ටියුබ් එකට දාලා තියෙන්නෙ. අධ්‍යක්‍ෂණය සහ රචනය Neil Stevens. මේ චිත්‍රපටිය 7.0/10 IMDb අගයක් අරගෙන තියෙනවා. සම්මාන කිහිපයක්ම ලබාගෙනත් තියෙනවා.

Grand Jury Winner – Salem Horror Fest
Best Horror Short – Horror Hotel
Grand Prize Winner – Lift-off Genre Extravaganza
Best Short Film – Massachusetts Independent Film Festival
Runner Up – Roadmap Shorts Competition

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රංජීව කේ. ලියනගේ (Baiscopelk)
IMDb 6.8 /10 59 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Neil Stevens
Director

Cast

Similar titles

Train to Busan (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Week with Marilyn (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titan: The OceanGate Submersible Disaster (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
That’s My Boy (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Arctic Convoy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Click (2020) With Sinhala Subtitles
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Rite (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published