CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2259 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Star Wars: Episode 3 – Revenge of the Sith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Star Wars: Episode 3 – Revenge of the Sith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 17, 2005United States140 Min.
Your rating: 0
9.8 4 votes
Star Wars Episode 3 – Revenge of the Sith (2005 ) | අහිමි සෙනෙහස…

මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන් මම කථාව කියන්නම්කෝ. 😛

මේක හුඟක් “වෙනස්ම” කොටසක් කියන්න පුළුවන්.අපට හිතාගන්නවත් බැරි දේවල් ටිකක් තමා මේකෙ සිදු වෙන්නේ.මේකේ ප්‍රධානම දේ තමා ඇනකින්ගේ වෙනස් වීම.ජෙඩයි කෙනෙක් වෙලා ඉඳපු ඇනකින් මේ කොටසෙදී සිත් ලෝඩ් කෙනෙක් වෙනවා! හිතාගන්නත් අමාරුයි නේද? ඒ ඔහුගේ බිරිඳත්, ඔහුට තමන්ගේ හිත පාලනය කරගන්නත් බැරි උන නිසා.ඔහුට මේකෙදී හීන පේනවා.ඒ හීන වල තියෙන්නේ පාඩ්මේ මැරෙන විදිය.(මේ අතර ඔවුන්ට නිවුන් දරුවන් දෙන්නෙකුත් ඉන්න බව ඔයාලට දැනගන්න පුළුවන්.)ඉතින් සිත් ඔහුට කියනවා ඇයව බේරගන්න අඳුරට එක් එන්න කියලා.ඉතින් එහෙම තමා ඔහු සිත් ලෝඩ් කෙනෙක් වෙන්නේ. (කොහොම උනත් ඇය මැරෙනවා) සිත් ලෝඩ් උනාට පස්සේ ඔහුගේ නම ඩාර්ත් වේඩර් විදියට වෙනස් වෙනවා.ඒවගේම එතකොට තිබිච්ච ජනරජය අධිරාජ්‍යක් වෙනවා.ඒවගේම ඔයාලට මේකෙදී අපේ චාන්සලර්තුමාගේ නියම ස්වරූපය දැනගන්න පුළුවන්.මේ ෆිලුමේ සිද්ධ වෙන තවත් වැදගත් දෙයක් තමා, ජෙඩයිවරු හා සෙනෙට් සභිකයන් සමූලඝාතනය වීම. 🙁 ඒකෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ මාස්ටර් යෝඩා, ඔබි-වන් කෙනොබි හා සෙනෙට් සභික ඕගානා ඇතුළු කීප දෙනෙකුට විතරයි.අන්තිමටම ඔයාලට බලාගන්න පුළුවන් ගුරු-ගෝල සටනකුත්.ඒ ඇනකින් හා ඔබි-වන් අතරයි.ඒවගේම මේකෙදී තමා ලූක්ගේ හා ලේයාගේ උපත සිදු වෙන්නෙත්.ඉතින් මේ ප්‍රශ්න වලට මේ සලරුව නරඹලා පිළිතුරු හොයාගන්න කියලා ආරාධනා කරනවා. 😀

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම භාෂිත් උඩවත්ත (Baiscopelk)
IMDb 7.6 /10 803,703 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

George Lucas
Director

Cast

Hayden Christensen isAnakin Skywalker / Darth Vader
Anakin Skywalker / Darth Vader
Ewan McGregor isObi-Wan Kenobi
Obi-Wan Kenobi
Natalie Portman isPadmé Amidala
Padmé Amidala
Ian McDiarmid isChancellor Palpatine / Darth Sidious
Chancellor Palpatine / Darth Sidious
Jimmy Smits isSenator Bail Organa
Senator Bail Organa
Frank Oz isYoda (voice)
Yoda (voice)
Christopher Lee isCount Dooku
Count Dooku
Keisha Castle-Hughes isQueen of Naboo
Queen of Naboo

Similar titles

The Angry Birds Movie (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tag (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
Confidential Assignment (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIM (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Bhoot Police (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aravindha Sametha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published