CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3389 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 480p [No Ads]
  • Player 02 720p [No Ads]
Star Wars: Episode 7- The Force Awakens (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Star Wars: Episode 7- The Force Awakens (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 15, 2015United States136 Min.
Your rating: 0
9.7 6 votes
Star Wars: Episode 7 – The Force Awakens (2015) | හැම පරම් පරාවකටම කීමට කතාවක් ඇත,

තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත් වෙලා උන් ජෙඩායි නයිට්වරුන් නැවතත් කරළියට අරගෙන එන්නට සමත් වුණා.

මේ වසර ගණනාව පුරාවටඔබ ඇතැමෙක් ලූක් එක්ක සුහද වෙන්නට ඇති, තව කෙනෙක් ලේයා හා පෙමින් වෙළෙන්නට ඇති, කොහොම එහෙම නොවෙන්නද ජාබා අපේ මතකයේ ලේයා සදාතනික ලෝකය ප්‍රතිමාවක් බවට පත් කරන කොට. නමුත් දෛවයේ සරදමකට වගේ බොහොම දෙනෙක් ආදරය කරන වීරයා ඇත්තටම ලෝදිය අච්චුවක් සිප ගත්තේ අපේ බලාපොරොත්තු සුන් කරමින්. නමුත් නැවතත් කැරලිකරුවන් හා එක්වන්නට ලෝකයේ සොඳුරුතම යානය පැද යන්නට ඔහු පැමිණියා ජෙඩායි නයිට්වරුන් සමග. ඉතින් ඒ තමයි අපේ සෝලෝ, මතකද චුවී? කොහොම අමතක වෙන්නද නේද?

ඔය අතරේ අමතක නැතුව ඇති කියලා හිතනවා ලෝහ කදන් වුණත් අපේ කෙළි බඩු වුණ R2D2 හා C3PO කියන ජෝඩුවත්. නමුත් මේ ඔක්කොටම ඉහළින් අපේ ගුරුතුමා, නුවණැත්තා, මාර්වල් විශ්වයේ කොළ දැවැන්තයා පරයා යා හැකි කොළ මිට්ටා “යෝඩා”. ඔහුගේ ගුරුහරුකම් මේ ගමන් මග පුරාවට අපිට ලැබුණා. කොහොම නමුත් අවසානයේ ජෙඩායි නයිවරුන්ගේ නැවත ආගමනය එකක් අපි වසර ගණනක් ඔබ නැතුව කාලය ගෙව්වා.

1999 වසර උදා වෙන්නේ අපේ සිත් සතන් නැවතත් බලාපොරොත්තු සයුරේ ගිල්වාලමින්. නමුත් ලෝකයේ සියල්ල නැසෙන සුළුබව මේ විශ්ව සංග්‍රාමය ඔප්පු කළේ වැල නොකැඩි අප වෙත පැමිණි බාලා ගණයේ සලරූ තුනකින්. එදා මෙදා තුර සිනමාවේ වැඩිම කතාබහක් සඳහා මාතෘකා සැපයූ දුෂ්ටයා ඔවුන් අටෙන් පොත්තෙන් විශ්වය දකින්නට නොහැකි රුකඩක් කර තිබ්බේ අපි හැමෝගෙම සිත් සතන් දුකට පත් කරමින්. ඒ භයානක හීනය අවසන් වුණත් එකක් අපේ බලාපොරොත්තු සදහටම මියැදෙමින් තිබ්බේ නැවතත් විශ්වයේ චාරිකාවක් යන්නට ඇති අවස්ථාව ගැන.

ඔව් අපි නෝලන් හා විශ්වයේ සැරි සරුවා, ජේම්ස් ගන් නොසිතු වීර චාරිකාවක් එකක් ගියා මේ අතරේ චිත්‍රපටි ලෝකේ රසිකයෙන් තමුන්ගේ වැඩ පෙම්වමින් නැගී හිටියා, ඔහු නමින් J.J. මුලින් වැළලී ගිය තාරකා ගමන් මගක් වෙහෙස දරා හරි මාවතට ගන්නට සමත් කම් පෑ ඔහු මේ හිස් මුදුනින් පිලි ගත්තා තාරකා යුද්ධයක් වෙත අපි ඔබ රැගෙන යන්නට තිබූ අවස්ථාව…

නමුත් ලෝකය වෙනස් වෙලා, ප්‍රේක්ෂක සිත් සතන් අදුරු වලාවකින් වැහිලා, කිසිවෙකුට අමතක නැහැ අපේ තරුලොව ගනදුරේ හෙලූ චිත්‍රපට ත්‍රිත්වය. නමුත් අපේ සිත් සතන් තරමක් සැනසෙනවා මාක්, කෑරී, හැරිසන් වැනි ජීවමාන යෝධයන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු වාසභුමියට පැමිණීමට ලැබෙන අවස්ථාව දොහොත් මුදුනින් පිළිගන්නා විට. එලෙස ආරම්භය සනිටුහන් කල ශක්තියේ යළි පිබිදීම. ලෝකයම කලඹමින් පුර්ව ප්‍රචාරක පටයක් අපි වෙත නිකුත් කරන්නට සමත් වුණා. ඒ ඇති අපේ ඇස් කන් විවර කරන්නට….

ඉතින් IMDB මීටරය 8.4 ක් යනකම් කරකැවූ ලෝකයේ හොඳම චිත්‍රපටි ගොන්නේ 87 වැනි තැන දිනු, ලොව පුරා ඩොලර් බිලියන 2.05 ක් මේ වෙනත් උපයා නොනැවතී ගමන් කරන මේ අතිමහත් විශ්වය අද ඔබට බාරයි එහෙනම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 7.8 /10 940,923 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

J.J. Abrams
Director

Cast

Mark Hamill isLuke Skywalker
Luke Skywalker
Carrie Fisher isGeneral Leia Organa
General Leia Organa
Adam Driver isKylo Ren / Ben Solo
Kylo Ren / Ben Solo
Oscar Isaac isPoe Dameron
Poe Dameron
Lupita Nyong'o isMaz Kanata
Maz Kanata
Andy Serkis isSupreme Leader Snoke
Supreme Leader Snoke
Domhnall Gleeson isGeneral Hux
General Hux

Similar titles

Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Metal (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Departed (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Paranormal Activity 4 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 2 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Enforcement 2020 AKA Shorta Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roy (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snake Girl (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published