EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageCreed III (2023) | මිතුරු සටන
Creed 1 / 2 දි ඇඩෝනිස් ක්‍රිඩ් ගෙ බොක්සින් ජීවිතේ ළමා, තරුන අවධි තමා අපිට බලාගන්න පුලුවන් උනේ. Creed III වලදි එයා විශ්‍රාම ගිහිල්ලා. මේ කතාවට බේස් වෙන්නෙ එයාගෙ පොඩි කාලෙ උන සිදුවීමක්. ඒ ගැන මේක බලලම දැනගන්නකො.Imdb අගය 7.3 ක් වගේම කුනු තක්කාලි 89•/• ක් ලැබිලා තියනවා. එහෙනං ලෝක හෙවිවේට් ශූරයගෙ ඊලග අඩව්ව ඔයාලත් බලන්න
Creed (2015)
Creed II (2018)
Creed III (2023)
Share
Links
Comments
July 29, 2025











