EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bagheera (2023) | “බගීරා”

2023 මාර්තු 3 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ psychological / romantic / thriller කියන Category එකට ❤️🔥 ප්‍රධාන රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි දමිළ නළු ප්‍රභූ දේවා රංගනයෙන් දායක වෙනවා 🥺🔥IMDb එක මොන මොනවා කිව්වත් මේක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. සමහර අය කියයි මේක සුපිරිම නෑ කියලා.. ඒ පොසිටිව්, නෙගටිව් රිවිව්ස් දෙන එක මං ඔයාලටම බාරදෙන්නම්කෝ 🤭♥️ මේකට අපේ “ලංකාවේත්” පොඩි සම්බන්දයක් තියෙනවා.. ඒ සම්බන්දෙ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ 🤗

Directed by Adhik Ravichandran
Written by Adhik Ravichandran
Screenplay by Adhik Ravichandran
Music by Ganesan S.
Release date 3 March 2023
Running time 160 minutes
Country India
Language Tamil

Cast
Prabhu Deva as Prabhu Muralidharan alias Bagheera, Murali’s brother
Ashwanth Ashokkumar as young Prabhu
Srikanth as Murali alias Mowgli, Prabhu’s brother
Amyra Dastur as Ramya
Veronika Arora as young Ramya
Remya Nambeesan as Vedhavalli
Janani as Rinu
Gayathrie as Pallavi
Sanchita Shetty as Alia
Sakshi Agarwal as Reshma

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්….

සීරියල් කිලර් කෙනෙක් ගැන කතාවක් තියෙන්නේ.. විශේෂත්වය තමයි මේ මිනීමරුවා මරන්නේ ගෑනු ළමයිව.. ඒකත් පිරිමි ළමයින්ට ආදරේ කරලා, එයාලට බූට් එක තියන ගෑනු ළමයින්ව 😒♥️ එහෙම කරන්නත් ලොකුම ලොකු හේතුවක් තියෙනවා.. හරියටම මේ ෆිලුමේ මොකද වෙන්නෙ කියලා බලන්න මේ ෆිලුම බලන්නකෝ එහෙනම් 😉❤️

ගෑනු අයට කරදරයක් උනොත්….
එයාල වෙනුවෙන් “කාන්තා සංවිධාන” ඉදිරියට එනවා..🤍

ඒත් පිරිමින්ට කරදරයක් උනොත්….
එයාල වෙනුවෙන් “බගීරා” ඉදිරියට එනවා.. 😈🤍

Comments

April 12, 2023

සුපිරියක් ඇත්තටම කම්මැලී නැතිව බලන්න පුළුවන් එකක් තමයී
Good Job Bageera ❤️