CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2996 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 28, 2001United States145 Min.
Your rating: 0
10 5 votes
Black Hawk Down (2001) | කලු උකුසු දඩයම…

මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු සම්මාන 6ක් දිනා තවත් සම්මාන 29 කට නිර්දේශ වීම් ලැබූ චිත්‍රපටයක්. මෙහි IMDB අගය පාඨක ඡන්ද 95,928 ලබා ශ්‍රේණිගත කිරීම් වල 7.7 / 10 තරම් අගයක් ගන්නවා.

මේ නමින් පරිගණක ක්‍රිඩාවක් ඔයාලා අහලා ඇති. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 1993 ඔක්තෝබර් 3 හා 4 දෙදින තුල සෝමාලියාවේ මොගෙඩීෂු අගනුවර සිදුවූ ප්‍රසිද්ධ Battle of Mogadishu සටනයි. මෙනමින්ම Mark Bowden විසින් ලියු පොතක් ඇසුරෙන් මෙම චිත්‍රපටිය නිපදවනු ලබනවා. මෙම යුද්ධය සිදුවන්නෙ කැරලිකාර සිවිල් හමුදා නායකයකු වුනු Mohamed Farrah Aidid ගේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුව පැහැරගෙන ඒමට යන මෙහෙයුමේදී. එම මෙහෙයුම සඳහා අහස් යානා 19ක් Humvees ඇතුළු වාහන 12 ක් හා සෙබළුන් 160ක් සහභාගී වුනා. එම මෙහෙයුම පැය භාගයෙන් කල යුතුව තිබුනත් කැරලිකාර හමුදාව RPG භාවිතා කර Black Hawk හෙලිකොප්ටර් දෙකක් බිම දමා තවත් තුනකට හානි කරනු ලබනවා. තුවාල කරුවක් කිහිප දෙනෙක් ඉවත්කරගැනීමට හැකි වුවත් කිහිප දෙනෙකුව කොටු වීම නිසා මෙම මෙහෙයුම පැය 18 කට වඩා දිග බේරාගැනීමේ මෙහෙයුමක් බවට පත්වෙනවා.

මෙම චිත්‍රපටය අගැයුමට වගේම ගැරහුම් වලටත් පාත්‍රවෙච්ච චිත්‍රපටයක් වුනා. මෙහි නළුවන් හට කෙටි හමුදා පුහුණුවක්ද ලැබුනු අතර එහි අවසාන දින තම තමුන්ගේ දොරවල් වලට යටින් ලිපියක් ලැබුනු බව කියවෙනවා. ඔවුන් කළ අමාරු පුහුණුවට ස්තූති කර තිබූ එහි තවදුරටත් ලියැවී තිබුනේ “tell our story true” යනුවෙන්. එය අත්සන් කර තිබුනේ එම නළුවන් රඟපානු ලබන එම යුද්ධයේදී මිය ගිය සැබෑ හමුදා සොල්දාදුවන්ගේ නම් වලින්.

බලපු නැති අය බාලම බලන්න. කොයිම වෙලාවකවත් සතුරාව අවතක්සේරු කරන්නවත් තමන්ගේ ධෛර්යය නොනසා හැමවිටම පවත්වා ගැනිමටත් අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් වොකර් (Baiscopelk)
IMDb 7.7 /10 404,196 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ridley Scott
Director

Cast

Josh Hartnett isSSgt. Matt Eversmann
SSgt. Matt Eversmann
Ewan McGregor isSpec. John Grimes
Spec. John Grimes
Eric Bana isSfc. Norm 'Hoot' Hooten
Sfc. Norm 'Hoot' Hooten
Jason Isaacs isCapt. Mike Steele
Capt. Mike Steele
William Fichtner isSfc. Jeff Sanderson
Sfc. Jeff Sanderson
Tom Sizemore isLt. Col. Danny McKnight
Lt. Col. Danny McKnight
Ewen Bremner isSpec. Shawn Nelson
Spec. Shawn Nelson
Sam Shepard isMaj. Gen. William F. Garrison
Maj. Gen. William F. Garrison
Orlando Bloom isTodd Blackburn
Todd Blackburn
Tom Hardy isSpec. Lance Twombly
Spec. Lance Twombly

Similar titles

Fantastic Four (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twilight Saga (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black II (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Forever Purge (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow of God (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patrick the Pug (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wagah (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badlapur (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published