CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3356 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Eeswaran (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Eeswaran (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 15, 2021India125 Min.
Your rating: 10
4.7 7 votes
Eeswaran (2021) | සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටිය තමයි Eeswaran. අපි හැමෝම දන්න Simbu එක්ක Nidhhi Agerwal ,Bharathiraja,Bala Saravananan,Nandita Swetha, සමග තවත් නලු නිලි කැලක් මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..

වැඩි කතා නැතිව චිත්‍රපටියේ කතාව පැත්තට හැරුනොත්..පෙරියසාමි කියන්නේ තමන්ගේ බිරිදගේ මියයාමත් සමග තමන්ගේ දරුවන් එක්ක ජීවිතෙ ගෙවන කෙනෙක්..ඉතින් දවසක වෙන ප්‍රශ්නයක් නිසා මෙයාගේ ලමයි ඔක්කොම ආයෙත් ගමට එන්නේ නෑ කියල තමයි ආපහු නගරෙට යන්නේ,මේ අතරේ තමයි පෙරියසාමිට ඊෂ්වරන්ව හම්බවෙන්නෙ.. ඊෂ්වරන් තමන්ගේම කෙනෙක් වගේ පෙරියසාමිව බලාගෙන ඉන්නවා…පෙරියසාමි බලන් ඉන්නේ තමන්ගේ බිරිදගේ 25න් වෙනි අනුස්මරණයට තමන්ගෙ ලමයි ඔක්කොමලම එයි කියල…ඒත් පෙරියසාමිගේ ලමයි ආපහු ගමට එනකම් තව කෙනෙක් බලාගෙන ඉන්නවා..ඒ බලාගෙන ඉන්නේ පෙරියාසාමිගේ පවුලේ ඔක්කොමලවම මරල දාන්න…ඉතින් කවුද මේ..ඇයි මෙයා පෙරියසමිගේ පවුලෙ ඔක්කොම මරන්න හදන්නේ..ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න අරගෙන බලන්න Eeswaran….

Eeswaran (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eeswaran (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු උදයංඟ (Zoomlk)
IMDb 4.3 /10 2,387 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Suseenthiran
Director

Cast

Silambarasan isAadhisivan (Eeswaran)
Aadhisivan (Eeswaran)
Bharathiraja isPeriyasamy
Periyasamy
Balasaravanan isKutty Puli
Kutty Puli
Arul Dass isAadhinathan
Aadhinathan
Munishkanth isMaragathamani
Maragathamani
Vinodhini Vaidyanathan isPapathi Periyasamy
Papathi Periyasamy
Durga isParvathi
Parvathi

Similar titles

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Lego Batman: The Movie – DC Super Heroes Unite (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Amazon Women (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Mockingjay – Part 2 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namaste England (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boomerang (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mourning Grave (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madras (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published