CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3439 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Tej… I Love You (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tej… I Love You (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 06, 2018India145 Min.
Your rating: 0
10 5 votes
Tej… I Love You (2018) | තේජ්….මම ඔයාට ආදරෙයි!

තේජ්, හයක් හතරක් නොදන්න පොඩි ලමයෙක් කාලෙ දවසක් මෙයා ටියුෂන් ගිහින් ගෙදර එනකොට මඟදි කාන්තාවක් අහනව,

-ලමයො…මේ ලඟ පාත ස්ටේශමක් තියෙනවද?

ඉන් පස්සෙ ඒ දෙන්නගෙ සංවාදය මෙන්න මෙහෙමයි,
– ඔව්, ආන්ටි.
– ඔයාට මාව එතනට ගිහින් දාන්න පුලුවන්ද?
– හරි, එන්න යමු.

ඔන්න අර කාන්තාව තේජ්ගෙ බයිසිකලයට නගිනව, ටික දුරක් යනකොට මෙයාල දකිනව මිනිස්සු ටිකක් ඉන්නව. එයාල මේ දෙන්නව දැකල මෙහෙම කියනව,
– හේයි, මචං! නියම කෑල්ලක් ඉන්නව.

එතකොට ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මොකද වෙන්න ඇත්තෙ කියල. අර මිනිස්සු කාන්තාවට කරදර කරන්න හදනව. පොඩි දරුවෙක් වුනත් තේජ්ට මේක බලාගෙන ඉන්න බැහැ, එයා මොකද කරන්නෙ ලොකු ගලක් අරගෙන එක මිනිහෙකුට ගහනව. මනුස්සයය එතනදිම මැරෙනව. ඒක දැකල අනිත් අය පන බේරගෙන දුවනව. කාන්තාව දුවල ගිහින් කෝච්චියට නගිනව. හයක් හතරක් නොදන්න තේජ් අවුරුදු 7කට හිරේ යනව. මොකද සාක්ෂි ඉදිරිපත් කරන්න අර කාන්තාව එන්නෙ නැති නිසා.

ඔය සිදුවීම එදත් ඉස්සරහටත් තේජ්ගෙ ජීවිතේ උඩු යටිකුරු කරයි කියල තේජ් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

ඔන්න ඔහොමයි මේ සිනමා පටයෙ ආරම්භය සනිටුහන් වෙන්නෙ. Tej I Love You, 2018 ජූලි 6වෙනිද තිරගත කිරීම ආරම්භ කරපු මේ වනවිට IMDb අගය 5.8ක් වගේ ගන්න සමත් වුන තෙලිඟු සිනමා පටයක්. අපි කවුරුත් දන්න, Inttelligent, Jawaan, වැනි සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රන්ගනයෙන් දායක වුන Sai Dharam Tej සමගින් Premam මලයාලම් චිත්‍රපටයෙන් කරලියට බැහැපු Anupama Parameswaran මෙම චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙනව. ඒ වගේම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ A. Karunakaran කියන අධ්‍යක්ෂකවරය විසින්. පවුලේ සැමට ඉදගෙන එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් Romance කාණ්ඩයට අයත් වන චිත්‍රපටයක්. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරධනා කරනව.

Tej… I Love You (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tej… I Love You (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චානක ඉඳුනිල් ” සහ “කවිෂල් රසින්ත (Baiscopelk)
IMDb 5.5 /10 456 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Pavitra Lokesh isTej's Aunt
Tej's Aunt
Jayaprakash isTej's Uncle
Tej's Uncle
Surekha Vani isTej's Aunt Sudha
Tej's Aunt Sudha
Prudhviraj isSudha's husband
Sudha's husband
Anish Kuruvilla isNandini's Father
Nandini's Father
Banerjee isCoach Murthy
Coach Murthy

Similar titles

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaashi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Phir Bhi Dil Hai Hindustani (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cinemavadu (2021) Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mourning Grave (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarkar (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kathal: A Jackfruit Mystery (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Front Line (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baarish Aur Chowmein (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published