CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3476 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 11, 2005Thailand111 Min.
Your rating: 0
9.7 3 votes
The Protector (2005) | Tom yum goong | ආරක්ෂකයා..

මේක 2005 වර්ෂයෙ රිලිස් උන ෆිල්ම් එකක්. මේක IMDB දර්ශකයෙ 7.0ක අගයක් අරන් තියෙනවා.අපි මෙ චිත්‍රපටියෙ සාරංශය බැලුවොත්,කාම් කියන තරුණ සටන් කාරයා අනිවාර්යෙන් රටෙන් යන්න ඕනෙ ඕස්ට්‍රෙලියාවට,තායි වල ඉපදුන එයාගෙ හොරකම් කරපු අලියාව ලබා ගන්න.ඕස්ට්‍රෙලියන් පරික්ෂකයෙක් එක්ක කාම් ට මුහුණ දෙන්න වෙනවා නරක කාන්තාවකගෙ කණ්ඩායමට සහා එයාගෙ මාරාන්තික ආරක්ෂකයො දෙන්නට.එයා ගොඩාක් කරදර වලට මුන දෙනවා.එයා අන්තිමට අලි නිදහස් කර ගනිද???ඒක ඉතින් මෙක බලලම තමා දැන ගන්න ඕනෙ…

මෙහි කාම් කියන්නෙ වෙන කව්රුත් නෙමෙයි..ඔයාල හැමොම බලලා ඇති Ong Back චිත්‍රපට පෙල ඒ සියල්ලගෙම ප්‍රධාන චරිතය රගපාන්නෙ මොහු..නමින් Tony Jaa…

The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Crazzy Aashez (Baiscopelk)
IMDb 7 /10 38,002 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Step Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rowdy Rathore (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Odd Family: Zombie on Sale (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Payne (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cloverfield (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silent Forest (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhokha: Round D Corner (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published